12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි සැකපිට මහරගම නගර සභාවේ සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි සැකපිට මහරගම නගර සභාවේ සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගහට නැග ල ඇත්තෙන් බෙහෙලා! (ස)
12 වෙනිදට පස්සේ මොකද වෙන්නේ.(නදී)
මෙය ආසියාවේ ඓස්චර්යයි.(නදී)
මෙවැනි පිසාචයින්ට කළ කර්මය හිරගෙය තුලදීම පලදේවි.(නදී)
මේ දරුවගේ අම්මටත් දඩුවම් දෙන්න.(නදී)
ලෝකේ තියෙන ජරාම නීතිය තියෙන්නේ අපේ රටේ. වැරදි කරුවා ඇතුලේ සැපට ඇති.(නදී)
අපේ රටේ නීති හදලා තියෙන්නේ වැරදි කරුවන්ට බේරෙන්න විතරයි.(නදී)
මෙවන් පුද්ගලයින් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දෙන්න එපා තමන්ගේ චන්දය (දී)
ලංකාව කරන හැම වැඩක් දිහාම ජාත්‍යන්තරය ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසා අපි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ (දී)
මේ දැරියගේ මවගේ නරක හැසිරීම් නිසා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.. කොහොම වෙතත් මේ සම්මජාතියට නම් සමාව දෙන්න එපා. (ස)
මෙයාට පුංචි දරුවෝ නැහැ මගේ හිතේ.(නදී)
වරදට දඩුවම (දී)
මේ පාපතරයාට හොද දඩුවමක් දියයුතුයි. (නි)
නිතිය මොකද්ද කියලා කියා දෙන්න (දී)
උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
අත්තෙන් නැගලා ගහෙන් බහිනවා කියන්නේ මේවගේ ඒවට තමයි මගේ හිතේ. (නි)
මට කියන්න වචනනහ (දී)
වරදට දඩුවම කියන්නේ ඕකට තමයි (දී)
රිමාන්ඩ් කරලා මදි (දී)
මෙවන් දේවල් වලට නීතියෙන්ම හෝ සවභාවධර්මයෙන් හෝ දෙකෙන්ම දඩුවම් ලැබෙනවා (දී)
මේගොල්ලන්ට පගා ගහලා හොර මගඩි කරලා තෙලේ වැඩි වෙලා තියෙන්නේ.(නදී)
රු. 10000/ ඇප පිට එළියට ඒවි හෙට අනිද්දම (ස)
අධිකරණයෙන් නිසි දඩුවම් දෙයි (දී)
දඩුවමින් නම් ලේසියෙන් ගැලවෙන්න බැරිවෙයි වගේ ! (ස)
කෝ සේනාව .... ? (ස)
ලොක්කට කියන්න. ෂේප් කරගන්න පුළුවන්.(නදී)
මොහුටත් "රැල්ලේ" අනුසාශක ධූරයක් පිරිනමනු ඇත. (නදී)
නෑ තුසිත, ඒකට යන කෙටි මාර්ගයක්! (ස)
තුසිත සහය දෙනවා වගේ නේද ? (ස)
පොඩි ළමයින්ට අපල කාලයක්ද?(නදී)
මේකත් ආශ්චර්යයට යන ගමනට වෙන්න ඇති. (නි)
මෙයාගේ ගෙදරට ගල් මුල් ගැහුවේ නැතිද?(නදී)
මෙයාගේ ගෙදරට ගල් මුල් ගැහුවේ නැද්ද?(නදී)
වැරැද්දක් කළා නේද (දී)
රෝයි, පොලිසියෙන් අවශ්‍ය දේ කරලනේ තියෙන්නෙ. ඔයාට සේනාව ඕනෑම නම් ඔයගේ ගෙදරටම එවන්නම්. මෝඩ කතා ලියන්න එපා. (නි)
ආණ්ඩු ඉන්නෙම දූෂකයෝ වගේ.(නදී)
සදාචාර පටහැනි වැඩක්, දඩුවම් දෙන්න (දී)
ඉහළට යාමට සුදුසුකම් තමයි මේවා. මීලග නගරාධිපති මොහු වෙයි.(නදී)
ඇයි රෝයි සේනාව හොයන්නෙ ගෙදර අවුලක් වත්ද?(නදී)
'එක ගමකට එක වැඩක්' මේ මාසේ මහරගමින්.... මාස දෙක තුනකින් ඇප දේවි. දැරිවිය කියයි එහෙම කලේ මේ මාමා නෙවෙයි කියලා. අවුරුදු දෙක තුනකින් නිදහස් වේවි.. තනතුරුත් ලැබෙයි.. දැන් නම් 'ආසියාවේ ඓස්චර්ය' ළඟටම ඇවිත් වගේ.(නදී)