ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 30 කට කඩුලූ තුනක් බිඳ වැටීම නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටුණ නමුත් සිය 31 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත් වීම නිසා දිනය අවසන් වන විට හිස එසවීමට ශී‍්‍ර ලංකා පිලට හැකි විය. අද සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ විශිෂ්ඨ නායකයෙක්. අපේ සුබ පැතුම් !
ලොව හොදම ක්‍රිකට් ක්‍රීඩකයා
මහේල ඔබ අති විශිෂ්ඨයි.
මහේල අද ඔබේ පිති හරඹය අති විශිෂ්ඨයි. නමුත් අද තරගයේ දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය අහිමි කිරීමට ගත්තු තීරණය නම් අතිශය දුර්වල තීරණයක්.
මහේල ඔබ විශිෂ්ඨ නායකයෙක් ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.
ගොඩක් හොදයි මහේල ඉදිරියටම යමු..