යුද්ධයෙන් මියගිය ‘මහවිරුවන්‘ සැමරීමේ වැඩසටහනක් උතුරේ දී පැවැත්විණි.
යාපනය නැගෙනහිර වඩමාරච්චියේ දී මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක ද යාපනය කෝපායි යුද හමුදා කඳවුර ඉදිරිපිට සැමරුම් සිදු කැරිණි.
දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතාද සහභාගී විය.
කිලිනොච්චිය කනකපුරම් හා මුලංකාවිල්හී මහවිරු සුසාන භූමි පැවති ස්ථානයන්හි මහවිරුවන්ගේ පවුල් වල ඥාතීහු සැමරීමට එක්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර පස් දෙනෙක් මුට්ටියක ගින්දර පත්තු කරගෙන. මොකවද මේ ලජ්ජා නැති වැඩ. දැන් ඉතින් දකුණේ අය මේකට දේවි ලක්ෂයක් ආව වගේ ප්රචාරයක්. (බ)
ඔය ඉන්නේ සැබෑම කොටි ........අර කන්නාඩි දාගෙන ඉන්න කොල්ලෝ දෙන්න කොහේ හරි යුරෝපෙන් අපු එවුන් වෙන්න ඕන (බ)
අාන්ඩවනේ මුරුගා මෙහෙම තම ඕනා (බ)
කලින් නම් මුන් මේවා කෙරුවේ හොරෙන් . නමුත් මෙවර එළිපිට. කාට බයේද ? (බ)
ඉතාමත් කාලෝචිත වැඩක්.. හරිම සංතෝෂයි ,රජයෙන් මේවාට සහයෝගය දැක්විය යුතුයි. ....(බ)
රට වෙනුවෙන් මැරුණු රණවිරුවන් අමතක කරපු සංහිඳියා පඹයින් එලවන්න ඕනේ යාපනේට ම .මෙයාල අායෙත් 5 වෙනි ඊළාම් යුද්දෙත් අපිට බාර දීල යයි (බ)
මියගිය ත්රස්තවාදීන් සැමරීම ලෝක සාර ධර්ම වලට පටහැනි මිලේච්ඡ මිනිස් ඝාතන කරපු නොමිනිස්සු මෙසේ සැමරීමට ඉඩ දීම මිනිස් වර්ගයාටම කරන අපහාසයකි (බ)
බෝම්බ තියල ගම් බිම් කැති ගාපු තිරිසන්නු කොහොමද මහා විරුවෝ වෙන්නේ (බ)
එක කට්ටියකට සහජීවනය එපා වෙලා වගේ. (හේ)
නිවට ඇම්බැට්ටයා දුටුවම එළුවත් රැවුල පානවලු..(බ)
හොදට සමරලා වගේ.(හේ)