ගල්කිස්සේ වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට අයත් පර්චස් 74ක ඉඩමක් හොර ඔප්පු හදා රුපියල් කෝටියකට විකිණු බව කියන පුද්ගලයෙක් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මහනුවර ලේවැල්ලේ පිහිටි ඉඩමට හොර ඔප්පු හැදූ බව කියන නවයාලතැන්නේ වජිර බුද්ධික ඔහුය. ඔහුට එරෙහිව මාතලේ ගංගොඩවිල හා මහනුවර උසාවිවල මෙවැනි නඩු ඇතැයි පොලිසිය උසාවියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාතී තීන්දුවක් ලැබෙයි..