හොරණ මහේස්ත්‍රාත්වරයකුගේ, වෛද්‍යවරයකුගේ, බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ දේශපලනාඥයකුගේ නිවෙස් ඇතුළු නිවාස හතරක් එකම දිනයේ කොල්ල කා ඇතැයි හොරණ පොලිසිය කියයි. එජාප දේශපාලනාඥයාගේ නිවසෙන් පවුම් දහයක් සොරාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි...මදි... මේ ගත්තා හොදටම මදි.
මේ හොරු සෙට් එක හොදට සමාජ විද්‍යාව කරලා තියෙනවා. හොරාට මගේ සුභ පැතුම්..
ඔවුන් සැවොම මහජන සේවකයින්. ඔවුන්ගේ නිවෙස් වල වටිනා දේවල් තියෙන්න බැහැ....
සාදාරන හොරුන් ඉන්න බව දැනගනීම සතුටක්. හොර මහතාට ජය වේවා!
මහේස්ත්‍රාත්වරයා, වෛද්‍යවරයාට මගේ ශෝකය.හොරාට මගේ සුභ පැතුම්.. දේශපාලනාඥයාට දේවසරනයි.