කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා ගමන් කළ නිල රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මාර්ග සංඥාව අසල තවතා තිබියදී පසුපසින් පෞද්ගලික බසයක් ගැටීනේ කාරයට අලාභහානි සිදු විය. බසය පොලිස් බාරයට ගෙන රියදුරාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd