බලංගොඩ නගරසභාවේ අවසරයෙන් තොරව කෝප් සිටි ගොඩනැගිල්ලේ ධීවර සංස්ථා මාළු කඩයක් විවෘත කිරීමට නොහැකි විය. පළාත් අධ්‍යාපන ඇමති භානු මුණුප්‍රිය මහතා අද එය විවෘත කිරීමට නියමිතව තිබියදී නගර සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතා එය නතර කළේය. නගර සභාවෙන් අවසර නොගෙනීම එයට හේතුවයි. නගර සභාවෙන් අවසර ඉල්ලුවානම් සෞඛ්‍යාරක්ෂක තැනක් දෙනවායැයි ඔහු කියයි. ධීවර සංස්ථා උප සභාපති ශාන්ත හේරත් මහතා පැවසුවේ සභාපති එහි පැමිණ තර්ජනය කළ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මාලු මරන එක හොදයිද? (නි)
ගහපන් රිළාහාමි තව පිනුමක්. (නි)
තර්ජන ගර්ජන අවශ්‍ය නැහැනේ. ඇත්තටම එය නීති විරෝධී නම් නවත්වන්න (නි)
අනුවනකම හා බලය ප්‍රදර්ශණය කිරීම හොද දෙයක්. (ස)
අතයටින් නොදීමේ කර්මය පටිසන් දීලා. (නි)
දෙපැත්තට අදින්නේ නැතුව හොද වැඩක් කරන්න ඉඩදෙන්න. (නි)
බල අරගල... (නි)
නගරාධිපතිට මාලු වෙළෙන්දා කියක් හරි දෙන්න ඇති.(නදී)
අපරාදේ දැන් මාලු ටික කුණු වෙයි. (නි)
මාලු කිවුවොත් පින්, මස් කිවුවොත් පවු. (නි)
නගරාධිපතිතුමා ගේ ක්‍රියාව හරියටම හරි. නාගරික බල සීමාවේ වෙළඳ ආයතන, විශේෂයෙන්ම මස් මාඵ විකුණන තැන් සඳහා නියමිත ස්ථාන වෙන් කරලා තියෙනවා. එසේ සෞඛ්‍යාරක්ෂිත ලෙස වෙළඳාම් කිරීමට නියමිත ස්ථාන වෙන්කර තිබෙද්දී මධ්‍යම රජය විසින් තමන්ගේ බලපුඵවන්කාරකම් පෙන්වන්න හිතුමතේට වැඩ කරනවා.මේ වගේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුඵවන් දේශපාලකයන් ඉන්නවා නම් අපිට සැලසුමක් ඇති නගරයක ජිවත්වෙන්න තව කාලයකින් හරි පුඵවන් වේවි. (නි)
"...ධීවර සංස්ථා උප සභාපති ශාන්ත හේරත් මහතා පැවසුවේ සභාපති එහි පැමිණ තර්ජනය කළ බවයි..." අපේ රට මේ වගේ තත්වයකට ගෙනෙන්න කටයුතු කළ අයට මොන දඬුවම් දුන්නත් මදි. (නි)
ඇයි දන්නේ නැද්ද ගොඩින් බේරාගන්න විදිය? (නි)