කළු ගඟේ හොරණ පහළ නාරගල අසලදී බිලී පිත්තෙන් මාළු බාමින් සිටි දෙදරු පියකු යළි ගෙදර නොපැමිණි බව නෑයෝ කියති.
ඔහු සෙයා ගඟේ සෝදිසියක් ඇරැඹීය.
කළු ගඟේ හොරණ පහළ නාරගල අසලදී බිලී පිත්තෙන් මාළු බාමින් සිටි දෙදරු පියකු යළි ගෙදර නොපැමිණි බව නෑයෝ කියති.
ඔහු සෙයා ගඟේ සෝදිසියක් ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨ ධම්ම වේදනිය කර්මය. කළ පව් මෙලොවදීම පඩිසන් දීම.(නදී)
හිතන්න,ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ කරදරයක් නොවෙීවා කියල විතරයි.(ස)
පව් දුප්පත් මනුස්සයා. (නදී)
ලියනගේ...., ලංකාව වටේ මුහුදු යන මිනිස්සු ඔක්කොම කරන්නේ පව්ද? .(ස)
ලියනේ ඔබ හරි. ඔය මාළු අල්ලලා ජීවත් වෙන්නේ නැතුව කුලී වැඩක් කළ නමි ඉවරයිනේ.(නදී)
ලියනගේ හරි මමත් එය අනුමත කරනවා...(ස)
හැමෝම හදන්නේ මොනවා හරි කරලා ජීවත් වෙන්න නේ (දී)
කළකම් පල දෙනවා (දී)
පව් වැඩ කරන්න එපා (දී)
අසංක, ඔව් හැම ධීවරයාම කරන්නේ පාපයක්. පර පණ නැසීම පාපයක් තමයි. (නි)
ජීවත්වෙන්න කරන එක ඇත්ත. ඒත් ඒක පවක්.(නදී)
ඒ ගමන මේ මනුස්සයා මාළුවගේ ඇම කාලා වගේ (ස)
මේ ඔක්කොම මාළු කන්නේ නැති අයද? (ස)
මාලු අල්ලන්න නරකයි. කන්න හොදයි. අනේ මිනිසුනේ! (නි)
එහෙනම් මොකටද මාර්කට් එකට ගිහින් මාලු අරන් ඇවිල්ලා උයලා කන්නේ? (නි)