බියගම විලේජ් හෝටලයේ අයිතිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සමීපම ඥාතීන් දෙදෙනකු ගැන සැක මතුවී ඇතැයි පොලිසිය කියයි. මෙයින් එක් නෑයකු මළගෙදරට නොපැමිණි හේතුව තේරුම් ගත නොහැකි බව පොලීසිය පවසයි. මේ ඥාතීන් දෙදෙනාගෙන් එක් අයකු වසර තුනකට පෙර දේපොළ ගැටලූවක් නිසා ව්‍යාපාරිකයා සමග විරසකවී සිටි බවද අනාවරණය වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd