බුලත්සිංහල හල්වතුර කෝන්ගස්තැන්න මාර්ගය අලුත්වැඩියා කොට බස් ධාවනය කරන ලෙස බල කරමින් මහා සංඝරත්නය, සිංහල, දෙමළ ජනතාව සහ පාසල් සිසුන් 1000කට අධික පරිසක් උද්ඝෝෂණයක් කළහ.
ඉංගිරිය හොරණ මාර්ගය හරස් කරමින් බස් රථ සහ රථවාහන නතර කැර තිබිණි.
කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බුලත්සිංහ එජාප ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා සාමකාමී උද්ගෝෂණයේ දී ජනතාව සමග සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද මග නැගුම , ගම නැගුම? රට පෙරට, අපි වවමු , වවපුවා විසි කරමු. මිනිසුනි අවදිවවු! හැමදේටම හා නොකියා ගමේ ප්‍රදේශයේ වැඩ කර ගන්න සටන් කරපියවු! නුඹලාට සම්මා සම්බුදු සරණයි !!!!!!! (නි)
යා දෙක නොරත රත සමග පැ හීමක් නෙත, ලාකඩ එසේනෙත එකක් රත්කළ විටද පැ හෙත!!! (ස)
තාත්තයි පුතයි දෙන්න දැන් ටික කලක ඉදන් ඉන්නේ අමුතු ට්‍රැක් එකක බව රටම දන්නවා .(නදී)
ඔන්න එදා කිව්වා නේද කතාවෙන් නැතුව ක්‍රියාවෙන් පෙන්නන්න කියලා. ඔන්න බලා ගන්න. (නි)
මේක තමයි ආශ්චර්ය කියන්නේ. අනේ ඇත්තටම ලංකාවට වෙච්ච දෙයක්.(නදී)