කැලණිය හුණුපිටියේ ජගත් රණවිරු මාවතේ යකඩ පට්ටම් පාළම කඩා වැටී පන්සලක සේවකයකු ඇළට වැටීමෙන් මිය ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය කියයි.
කැලණිය හුණුපිටියේ ජගත් රණවිරු මාවතේ යකඩ පට්ටම් පාළම කඩා වැටී පන්සලක සේවකයකු ඇළට වැටීමෙන් මිය ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ යකඩ හොරෙක් හිටියනේද වරෙන්තු පිට අන්න නියම චාන්ස් එක ඉක්මන් කලොත්.(නදී)
පාලම් සංවර්ධනයේ ආස්චර්ය.(ස)
"පන්සලේ සේවක" හි නියම සිංහල අර්ථය ඇබිත්තයා. (ස)
අලුතින් හැදුව පාලමක්ද? යකඩ වෙන්න බැහැ. (ස)
දැන් නම් තියෙන පාලම් ප්‍රතිසංස්කරණය කළ යුතු කාලයක්. ඊයේ එකක්. අද එකක් කැඩුනා. මෙහෙම ගියොත් ? (ස)
මොන යකඩ පාලමද ? පොල් කොටන් එකක් දෙකක් හරහට දාලා එහාට මෙහාට ගමන් තරන්න.(නදී)
කෝ ගැමුණු? එයාගේ අඩවියේ ඔහොම දේවල් වෙන්න බෑ නේ.(නදී)