බූස්ස වැල්ලබඩදී සමුද්‍ර දේවී දුම්රියේ හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
බූස්ස වැල්ලබඩදී සමුද්‍ර දේවී දුම්රියේ හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අදත් කෝච්චි පරක්කුයි (ස)
දුම්රිය සොයාගෙන ඇවිත් හැප්පුනේ නෑනේ . අපේ මිනිස්සු මෝඩ විදියට රේල් පාරේ යන හින්දයි මෙහෙම වෙන්නේ (ස)
දිමුත් ඔයා හරි , අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් දෙපැත්ත බලලවත් පනින්නේ නෑ..සමහරවිට ෆෝන්එක කනේ ගහගෙන වෙන්න ඇති (ස)
කෝච්චියට බ්‍රේක් නෑ.... ජීවිතේට ආයු නෑ (ස)
කොච්චි පාරෙ යන අයට ඕව තමා වෙන්නෙ.(ස)
රේල් පාර හදලා තියෙන්නේ මිනිස්සුන්ට යන්න නෙමෙයි. මේකටත් රජයට බනීවි අපේ මිනිස්සු (ස)