ගාල්ල මිනුවන්ගොඩදී දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මාතර සිට අනුරාධපුරයට ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගැටී අද උදෑසන 7.20 ට පමණ මියගියාය.
ගාල්ල මිනුවන්ගොඩදී දුම්රිය මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් මාතර සිට අනුරාධපුරයට ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගැටී අද උදෑසන 7.20 ට පමණ මියගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොතක් ඉවසුවා නම් ලැබේද මරණය....(ස)
ඔය ඒ ආසන්න ම නිවසකම කෙනෙක් නේද? පුරුදු වෙන්න පාර හරහා යන්න ඇති. .(ස)
මන් දන්නා විදියට මෙතන ආරක්ෂක ගේට්ටුවකුත් තියෙන ප්‍රදාන පාරක් ,නොසැල කිල්ල තමයි. (ස)
වසර පටන් ගන්න කොටම කීවා ,2013 අනතුරු වසරක් කියල කෝ!අහන එකක්යැ .මාරයාගේ ශබ්දයට වත් අඩියක් ඉස්සරහට හෝ පස්සට පනින්න බැරි උනාද? (ස)
මෙයට බොහෝ දුරට හේතුව නොසැලකිලිමත්කමයි. කනගාටුයි ජීවිතයක් ගැන.(නදී)
ගාමිණීගේ කතාව ඇත්ත ජනවාරි පළවෙනිදා උදේ දවස පටන්ගත්තෙම කැපැල් දුම්රියේ අගුලානේදී මිනිහෙක් හෙපිලා මැරිලා .(නදී)