යාපනය කෝපායි කොණ්ඩාවිල් ලංගම ඩිපෝවෙන් යකඩ කිලෝ 3000ක් සොරා ගත්තැයි සැකපිට සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය කියයි.
සොරාගත් යකඩ තොගයෙන් කිලෝ 1800ක් සොයා ගෙන ඇත.
යාපනය කෝපායි කොණ්ඩාවිල් ලංගම ඩිපෝවෙන් යකඩ කිලෝ 3000ක් සොරා ගත්තැයි සැකපිට සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය කියයි.
සොරාගත් යකඩ තොගයෙන් කිලෝ 1800ක් සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් උතුරේත් වැඩ පටන් ගෙනද? (නි)
අර ලොකු යකඩ හොරත් ඉන්නවද? (නි)
ලොකුම යකඩ හොරා අල්ලන්නේ කවදාද? (නි)
මේ වගේ අයට මුලදීම හොඳ දඩුවම් දිය යුතුයි. රාජ්‍ය ආයතනවල වැඩ කාර්යක්ෂම කල යුතුයි.(නදී)
රදලියගොඩට මේ නීතිය වලංගු නැද්ද .(නදී)
හාල් මැස්සව ඇල්ලුවට අර මහ තෝරව අල්ලන්න ජගතෙක් පොලිසි වල නැති හැටි.(නදී)
වරෙන්තු පිටත් යකඩ හොරු නිදැල්ලේ ඉන්නවා නේද? (නදී)
අර අහවල් යකඩ යකාව වැලිකඩ යවන්නේ කවදාද? (නි)
ලොකුම යකඩ හොරාට මේ නීතිය වලංගු නැද්ද, එයාව අල්ලන්නේ කවදාද? (නි)
නැත නැත, සුදර්මන් රදලියගොඩ වංචා කලේ වානේ! ඒ අහිංසකයා අල්ලගන්ඩ එපා ඕවටත අසරණයා නීතියත් අසරණයාට අනුකම්පා කරනවා.(නදී)
බල පුලුවන්කාරයෙක් අල්ලගන්නේ නැතිව හොරකමේ ගියාට හොඳ පාඩම.(නදී)
අනෙක් යකඩ හොරුන්ට මේ නීතිය වලංගු නැද්ද? (නි)
ඇත්තටම සුධර්මන් රදලියගොඩ ගැන කිසිම ආරංචියක් නෑ නේද?(නදී)
කෝ මේ මහත්තුරුන්ට ඉවසිල්ලක් නෑනෙ. ඉන්න ටිකක් අපි එයාව සුද්ද කරලා අරන් වානේ සභාපති කරනකල්. මේ යකඩ ටිකත් වානේ කරන්න පුළුවන්නේ එතකොට. (ස)
ඒ යකඩ හෝරාව බලධාරීන් විසින්ම 'මළ නොබැඳෙන වානේ' ලෙස පිරිසිදු කොට ඇත.(නදී)