පෞද්ගලික අංශයේ ඒකාධිකාරිය කඩන්න අලුත් පියවරක් පෞද්ගිලික අංහයේ ඉන්ධන ඒකාධිකාරිය පවතින ප්‍රදේශ ආශ්‍රිතව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කො.. 12 minutes ago
Y ඩයස් · 1 hour ago යාචක මාෆියාවෙන් කල වෑඩක් වගේ, අපරාධ කල්ලි වලට සමහර අය තොරතුරු සපයනවානේ.(ස) Reply 0
Y ගාමිණී · 1 hour ago යාචකයන්ට බස්වල හිඟමන් තහනමින් පසු ඒ කරදරය දැන් නැහැ. රාත්‍රී කාලයේ, දහවල් කාලයේ යාචක මුවාවෙන් නගර අවට නොහොබිනා වැඩ කරන තරමක් කරන්නේ මේ අයයි. නවාතැන්, හැසිරීම් වහා නතර කිරීම වැදගත්.(ස) Reply 0
Y පිටිගල · 1 hour ago සමාජ සේවා අමාත්‍යංශය මගින් මේ අයව රැකබලාගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා නම් හොදයි. (නි) Reply 0
Y සූකිරි · 1 hour ago අනේ මම මොනවා කියන්නද පිටිගල මහත්තයෝ. මේ යාචකයෝ කියන්නේ සමාජයේ ලේ උරාබොන මදුරුවෝ වගේ ජාතියක්. මෝඩ මිනිස්සු නිසයි මෙයාලට පැවැත්මක් තියෙන්නේ. මේක මාපියාවක්. මෙයාලා කොළඔ වීදි අවුරුද්දකට සැරයක් ටෙන්ඩර්කරලයි හිගාකන්නේ.(නදී) Reply 0
Y රීටා · 1 hour ago හිගන්නොත් දැන් මාපියාවක් හදාගෙන. දැක්ක තැන වෙඩි තියන්න කියලා නීතියක් ගේන්න. මෙයාලගේ ළමයි යන්නේ ජාත්‍යන්තර පාසැල් වලට. තුවාල කවදාවත් හොදවෙන්නේ නැහැ. අපේ රටේ අය මෙයාලට සල්ලි පොම්ප කරනකම් මෙයාලට පැවැත්මක් තියෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නීති දාන්න තරම් ෂරියා නීතිය දුර්වලද? (නි)
යාචක මුදලාලිට බොරු කරන්න ඇති... (ස)
යාචක මාෆියාවෙන් කල වෑඩක් වගේ, අපරාධ කල්ලි වලට සමහර අය තොරතුරු සපයනවානේ.(ස)
යාචකයන්ට බස්වල හිඟමන් තහනමින් පසු ඒ කරදරය දැන් නැහැ. රාත්‍රී කාලයේ, දහවල් කාලයේ යාචක මුවාවෙන් නගර අවට නොහොබිනා වැඩ කරන තරමක් කරන්නේ මේ අයයි. නවාතැන්, හැසිරීම් වහා නතර කිරීම වැදගත්.(ස)
සමාජ සේවා අමාත්‍යංශය මගින් මේ අයව රැකබලාගන්න වැඩපිළිවෙළක් දියත් කරනවා නම් හොදයි. (නි)
යාචක සල්ලි හලාල් නෙමෙයි වෙන්න ඇති. අනේ මොකටද මගේ කට... (නි)
අනේ මම මොනවා කියන්නද පිටිගල මහත්තයෝ. මේ යාචකයෝ කියන්නේ සමාජයේ ලේ උරාබොන මදුරුවෝ වගේ ජාතියක්. මෝඩ මිනිස්සු නිසයි මෙයාලට පැවැත්මක් තියෙන්නේ. මේක මාපියාවක්. මෙයාලා කොළඔ වීදි අවුරුද්දකට සැරයක් ටෙන්ඩර්කරලයි හිගාකන්නේ.(නදී)
හිගන්නොත් දැන් මාපියාවක් හදාගෙන. දැක්ක තැන වෙඩි තියන්න කියලා නීතියක් ගේන්න. මෙයාලගේ ළමයි යන්නේ ජාත්‍යන්තර පාසැල් වලට. තුවාල කවදාවත් හොදවෙන්නේ නැහැ. අපේ රටේ අය මෙයාලට සල්ලි පොම්ප කරනකම් මෙයාලට පැවැත්මක් තියෙනවා.(නදී)
යාචකයෙක්ගේම වැඩක්ද? (නි)