ගාල්ලේ පිලානේදී සිදුවූ යතුරුපැදියක් හා ට්‍රක්රියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙක් මරුමරුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල මෝටර් බයික් එලවන අය පිස්සු හැදිලා වගේ එලවන්නේ , පුදුම තදියමක් . ඒක හින්ද කවුරුත් පරිස්සමින්
කොයි වාහනෙත් පාරේ යන්නෙ බොහොම තදියමින්නේ....
යතුරු පැදිය රෝද දෙකක් මත යන අවදානම් ගමනක්. රෝද හතරේ වාහනයක ඇති සුරක්ෂිත බව යතුරු පැදිවල දක්නට නැහැ.බොහෝ දෙනෙකු රෝද හතරට වඩා යතුරු පැදිවලට ප්‍රියතාවය දක්වන්නේ එය මාර්ග තදබද අවස්ථාවන්හිදී පවා පහසුවෙන් ගමන්බිමන් යෑමට හැකි නිසයි. නමුත් එබඳු අවස්ථාවන්ම ඒ යතුරු පැදිකරුවන්ට මාරක මොහොතක්වී ඇති බව ඉහත සිදුවීම අනුව පැහැදිලි වේ.