යුද ජයග්‍රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹිනි.
හමුදාවේ පමණක් දස දහසක් පමණ සෙබළු ඊට සහභාගී වෙති.
ආචාර්ය පෙලපාලියට ඉඩ සැලසීම සඳහා මාර්ග කිහිපයක් අද දහවල් වන තෙක් වසා තැබෙන බව පොලීසිය කියයි. එම මාර්ග මෙසේය.
ගාලූ පාර - ගාලූ පාර බගතලේ පාර හන්දියේ සිට ගාලූ මුවදොර
වටරවුම දක්වා
මුහුදුබඩ මාර්ගය - කොල්ලූපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට
කොල්ලූපිටිය දුම්රියපල හන්දිය දක්වා
ධර්මපාල මාවත - කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා
ශ‍්‍රී උත්තරා නන්ද මාවත - නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර්
මාවත හන්දිය දක්වා
කොම්පඤ්ඤවීදිය - ජස්ටීස් අක්බාර් මාවත මැලේ විදිය හන්දිය සිට
මාකන් මාකර් මාවත හන්දිය දක්වා
කොටුව ප‍්‍රදේශය - ලෝටස් පාර යොර්ක් විදය හන්දිය සිට ගලධාරි
වටරමුවම දක්වාද, බැංකු මාවත යෝර්ක් විදිය ජනාධිපති මාවත දක්වා සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාත් එයිද?
කොම්පඤ්ඤවීදිය නම් හරියට ලියලා තිබෙනවා.ඒ ගැන සතුටුයි.
එතකොට ෆොන්සේකා කෝ?එයා තවම ඇතුලෙද?මනමාලයා නැතුව මගුල්කනවා වගේ වැඩක්නේ.
බොහොම ස්තුතියි
සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කෝ..............?
ෆොන්සේකා නැතුව මොන යුද සැමරුම්ද.
ශ්රී ලංකාවට ජය වේවා...
ජෙනරාල් ෆොන්සේකා මහත්තයත් මෙතන හිටිය නම්.....
ජනරාල් නැතුව සමරන මේ සැමරුම මොනාටද? අපරාදේ අපේ සල්ලි.මේ සැමරුම් කරයි කියල මොකක්ද ජනතාවට ඇති සෙතේ..........නිහතමානීව කල්පනා කරල බලන්න.........................
ශ්රී ලාංකිකයෙක් ලෙසට මට හරිම සතුටුයි