IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”

යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ විශ්වාස කරන බව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභානායක නිමල් සිරිපාල ද ඇමැති පැවැසීය. සාමාන්‍ය ජනතාව ඉලක්ක කැරගත් ප‍්‍රහාර එල්ල නොකළ බවද කොමිසමේ වාර්තාව කියයි. මේ සඳහා සත්‍ය තොරතුරු එක්රැස් කර අගැයීමේ යාන්ත‍්‍රනයක් ඇතිකැර සාපරාධී නඩු පැවැරීමට නීතිපති තීරණය ගත යුතු බවද ඇමැති කීවේය. යුද්ධය පැවැති පෙදෙස්හි ජන අනුපාතය වෙනස් කිරීමට රජය පක්ෂ පාතීත්වයක් දරතියි කීම දුෂ්ඨ චේතනාවෙන් කරන පදනම් විරහිත මුසාවක් බවද ශ්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයකින් ඉඩම් හිමිකැර ගැනීමේ අයිතිය හැම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ඇත යන මූලධර්ම අයිතිය රජය පිළිගන්නා බවද ඇමැති කීවේය. සුළුජන කොටස්හි අභිලාෂ ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත්කැර ඇති බවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්හි තිරසාර පැවැත්ම සහතික කිරීම් වස් රජය දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා අරඹා ඇතැයිද ඇමැති කීවේය. මෙරට සියලූ දේශපාලන පක්ෂ හුදු සතුරු ආකල්පයෙහි පිහිටා ගෙන යන දේශපාලනය අතහැර ජාතික ප‍්‍රශ්නවලදී පොදු එකඟතාවයෙන් තීරණ ගැනීමට ඉදිරිපත් විය යුතු යැයි කොමිසම දක්වන අදහස රජය මුළුමනින්ම පිළිගන්නා බවද ඇමැති කීවේය. අනවසර ගිනි අවි සන්තකයේ තබාගැනීම අවසන් කිරීම රජයේ අවශ්‍යතාව බවද හේ කීය.



අදහස් (0)

”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”

fazrul gafoor Friday, 16 December 2011 12:31 PM

දෙමළ ජාතික සංධානය කියන පලියට මොනවත් කරන්න බැහැ.

:       0       0

jjjjjj Friday, 16 December 2011 01:53 PM

වීරයෙක් වගේ ඉන්න තිබුනා ඒත් අන්තිමට

:       0       0

Yoonus Alavi Friday, 16 December 2011 02:14 PM

යුද්ධය හමාර වී අවුරුදු ගනනාවකට පසු පරීකෂණ.. දැන් මතක් වෙලා තියෙන්නේ ඇයි?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 93 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 12 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 70 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 215 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 412 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 337 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site