IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”

යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ විශ්වාස කරන බව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභානායක නිමල් සිරිපාල ද ඇමැති පැවැසීය. සාමාන්‍ය ජනතාව ඉලක්ක කැරගත් ප‍්‍රහාර එල්ල නොකළ බවද කොමිසමේ වාර්තාව කියයි. මේ සඳහා සත්‍ය තොරතුරු එක්රැස් කර අගැයීමේ යාන්ත‍්‍රනයක් ඇතිකැර සාපරාධී නඩු පැවැරීමට නීතිපති තීරණය ගත යුතු බවද ඇමැති කීවේය. යුද්ධය පැවැති පෙදෙස්හි ජන අනුපාතය වෙනස් කිරීමට රජය පක්ෂ පාතීත්වයක් දරතියි කීම දුෂ්ඨ චේතනාවෙන් කරන පදනම් විරහිත මුසාවක් බවද ශ්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයකින් ඉඩම් හිමිකැර ගැනීමේ අයිතිය හැම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ඇත යන මූලධර්ම අයිතිය රජය පිළිගන්නා බවද ඇමැති කීවේය. සුළුජන කොටස්හි අභිලාෂ ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් සභාවක් පත්කැර ඇති බවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්හි තිරසාර පැවැත්ම සහතික කිරීම් වස් රජය දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා අරඹා ඇතැයිද ඇමැති කීවේය. මෙරට සියලූ දේශපාලන පක්ෂ හුදු සතුරු ආකල්පයෙහි පිහිටා ගෙන යන දේශපාලනය අතහැර ජාතික ප‍්‍රශ්නවලදී පොදු එකඟතාවයෙන් තීරණ ගැනීමට ඉදිරිපත් විය යුතු යැයි කොමිසම දක්වන අදහස රජය මුළුමනින්ම පිළිගන්නා බවද ඇමැති කීවේය. අනවසර ගිනි අවි සන්තකයේ තබාගැනීම අවසන් කිරීම රජයේ අවශ්‍යතාව බවද හේ කීය.



අදහස් (0)

”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්”

fazrul gafoor Friday, 16 December 2011 12:31 PM

දෙමළ ජාතික සංධානය කියන පලියට මොනවත් කරන්න බැහැ.

:       0       0

jjjjjj Friday, 16 December 2011 01:53 PM

වීරයෙක් වගේ ඉන්න තිබුනා ඒත් අන්තිමට

:       0       0

Yoonus Alavi Friday, 16 December 2011 02:14 PM

යුද්ධය හමාර වී අවුරුදු ගනනාවකට පසු පරීකෂණ.. දැන් මතක් වෙලා තියෙන්නේ ඇයි?????

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 612 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 778 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 761 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 176 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 482 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 355 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site