යුරෝපයේ විශාලතම බෞද්ධ විහාරය ලබන ජුනි 22 වැනි දා පැරිසියේ දී විවෘත වීමට නියමිතය. වන්දනාකරුවන් දහසකට ආගමික වතාවත් සඳහා ඉඩකඩ ඇති මේ පන්සල භාවනා කුටි හා කාමර 40කින් සමන්විතය. භාවනා පන්ති සඳහා ඉඩකඩ සලසා ඇති මෙහි ඉදිරිපස ප්‍රධාන ශාලාවේ විශාල බුදු පිළිමයක් තැන්පත් කැරෙයි. මියන්මාරයේ පච්චවර්ණ පාෂාණයෙන් එම බුදුරුව නිර්මාණ කිරීමට ඇමෙරිකා ඩොලර් දෙකෝටියක් හෙවත් රුපියල් කෝටි 264ක් වැය වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd