උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ තීරණ ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කළ යුතු යැයි යුරෝපා හවුල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ කියා සිටියේය. යුරෝපා හවුල වෙනුවෙන් ඩෙන්මාර්ක් විදේශ ඇමැති විලී සොවන්ඩාල් කීවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු යෝජනා කෙරෙහිද ලංකාවේ අවධානය යොමු කළ යුතු බවයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ කමිටුව රැුස්වේ. මානව හිිමිකම් කඩකළවුනට දඬුවම් නොකිරීම පරම්පරා ගණනක් දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් යනු ඇති බවත් එය කිසිදු රටකට හෝ සමාජයකට දරාගත නොහැකි බවත් ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd