යුද හමුදාවෙන් මරණීය තර්ජන ඇතැයි ව්‍යාජ ලේඛන සැකසූ බව කියන ප‍්‍රධාන ලිපිකරුවෙක් හා කාර්යාල කාර්ය සේවකයෙක් වවුනියාව ඉරට්ටපෙරියකුලමේදී අත්අඩංගුවට ගනු ලැබූහ. වවුනියා ආරක්ෂක මූලස්ථානයේ උසස් නිලධාරියකුගේ රබර් මුද්‍රා හා ලිපි ශීර්ෂ හොරට ගසා ලිපියක් නිකුත් කිරීමට රුපියල් දස දහසක් අය කැර ඇතැයි ද පොලිසිය කියයි. අනවසරයෙන් යුරෝපයට ගොස් සිටින දෙමළ ජාතිකයන්ට එහි රැුඳී සිටීමට හැකි වන සේ වීසා ගැනීම මෙවැනි ලිපි නිකුත් කිරීමේ අරමුණ බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාර්ගයෙන් යුරෝපයට ගිය අය නැවත ගෙන්න ගන්න ඕන.