IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


යෝෂිත යළිත් ලුතිනන් තනතුරට

වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් තබා ඇත.
 
නාවික හමුදාව විසින් 2016 පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ වැඩ තහනම් කර තිබිණි.
 
(16844)



අදහස් (72)

යෝෂිත යළිත් ලුතිනන් තනතුරට

lanka Wednesday, 25 September 2019 04:09 AM

කලකිරෙනවා අප්පා මේවා අහද්දී, සාමාන්‍ය මිනිහෙකුගේ වැඩකට මෙහෙම ජනාධිපතිතුමා අත ගහයිද?

:       0       0

dasun Wednesday, 25 September 2019 04:09 AM

ලැජ්ජයි.

:       0       0

අන්තිම හුස්ම Wednesday, 25 September 2019 04:11 AM

ඔව් ඉතින් මෙයා කිසි වරදක් නොකළ අහිංසකයනේ. හිනාත් යනවා.

:       0       0

Saman Wednesday, 25 September 2019 04:14 AM

අයියෝ සිරිසේන .....

:       0       0

iio Wednesday, 25 September 2019 04:23 AM

මතක ඇතිව හිඟ වැටුපත් ගෙවන්න ඕනැ හොඳේ...

:       0       0

sharm warn Wednesday, 25 September 2019 04:25 AM

ඉස්සෙල්ලම බාප්පව නිදහස් කළා. ඊළඟට පුතාට රස්සාව දුන්නා.. හංසයාගේ පිටේ නැගලා ආව මෛත්‍රීපාලමද මේ හැබැටම? ඉතුරු නඩු ෆයිල් ටිකත් ඔහොම්ම වහලා දාවි.. ඊට පස්සේ උඩ පැනගෙන ගිහින් කතිරේ ගහන්නකෝ.. ලංකාවේ මිනිස්සුන්ව කවදාවත් ගොඩගන්න බැරි සාපයක්.. අයියෝ මගේ ලස්සන රට..

:       0       0

amth Wednesday, 25 September 2019 04:34 AM

2015 ජනවාරි විප්ලවයට ජයවේවා!

:       0       0

ලුම්බිණි Wednesday, 25 September 2019 04:50 AM

හිඟ පඩි ගෙවලා ලැබිය යුතුව තිබුන උසස් වීම් දීලා මීට වඩා ඉහළ තනතුරකට පත් නොකළේ මොකද?

:       0       0

jayasinghe Wednesday, 25 September 2019 04:56 AM

යහපත් දේ ඉෂ්ඨ කිරීම උතුම් ගුණාංගයක්. ගරු ජනාධිපතිතුමාට මගේ ගෞරවණීය ස්තුතිය. අනුන්ගෙන් අසාධාරණ විදිහට පළි ගැනීමට කටයුතු කරන අයගෙන් ඈත්විම යහපත් කටයුත්තකි.

:       0       0

Prabha Wednesday, 25 September 2019 05:04 AM

මොනවද මේ වෙන්නේ?

:       0       0

rohana Wednesday, 25 September 2019 05:06 AM

බාප්පා එන්න කලින්ම.......

:       0       0

Indunil Wednesday, 25 September 2019 05:12 AM

හෙන ගහනවා.

:       0       0

rocky Wednesday, 25 September 2019 05:20 AM

හිඟ වැටුප් වෙනත් දීමනා ආදියත් දෙන්න පුළුවන් හැම දෙයක්ම මදි නොකියන්න අප්‍රමාදව ගෙවන්න. විශේෂ පුහුණුව සඳහා රටවල් හතරකට, පහකට පිටපිටම යවන්න. රට ගලවා ගන්න ඉන්නේ අපේ කට්ටියනේ..!

:       0       0

Buddika Wednesday, 25 September 2019 05:23 AM

ඉතාම හොඳ දූරදර්ශි තීරණයක්.මෙයාව නාවික හමුදාපති කරානම් තවත් හොදයි.නාවික හමුදාවේ ඉද්දි හමුදාපතිට වඩා බලවත්.දැන් හිග පඩියත් එක්කම දෙයි.නාවික හමුදාවේ විනයත් අදින් පස්සේ ඉවරයි.මේවා කාගෙවත් බූදලයක් නෙවේ.

:       500       1001

විජිත් Wednesday, 25 September 2019 09:11 AM

අදින් පසු "විද්‍යා විෂයන් "අපොස සමත් නැති අයටත් නාවික හමුදාවට ඉල්ලුම් කළහැකිය.

:       22       271

pj Wednesday, 25 September 2019 05:31 AM

සිදුවන දේ හැටියට මෙම පත්වීම මේ අවස්ථාවේදී මැතිවරණ නීති වලට එකඟද?

:       9       193

Uditha - London Wednesday, 25 September 2019 08:46 AM

අනේද කියන්නේ...? අද අර පුහුණු ව්‍යාපෘති සහායක තනතුරට වැඩ බාරගන්න ගිය මිනිස්සුන්ගේ පත්වීම් අහෝසි වෙලා.. මැතිවරණ නීතිවලට පටහැනියි කියලා.. හෙන ගගහා වහින එකේ අරුමයක් නැහැ රට පුරාම... හැමදාමත් ඉතින් හිඟන්නාගේ පාත්තරයටනේ හෙනහුරා කඩන් පාත්වෙන්නේ...

:       79       150

Nimal Wednesday, 25 September 2019 05:40 AM

එතකොට දැන් වංචා නඩු වලින් නිදහස්ද? ආපසු රැකියාව දුන්නේ ඡන්දෙ නිසාද?ඔයාලා ඔක්කොම අපිට කරන්නේ බොරුව නේද? මේ පාරනම් රැවටිලි බැහැ.

:       348       529

VajiraWednesday, 25 September 2019 08:44 AM

නිමල් මේ හැමෝම එකම පන්තියේ මිනිස්සු. මෙයාලා සේවය කරන්නේ එයාලගේ පන්තියට. දැන්වත් අපි අපේ පන්තියේ මනුස්සයෙක් පත් කරගනිමු. මේ සැරේ වෙනසක් කරමු. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනවමු.

:       1215       1340

Darshana Wednesday, 25 September 2019 05:44 AM

එතකොට බොරුවටද වැඩ තහනම් කරලා තියෙන්නේ?

:       32       316

Sanath KandyWednesday, 25 September 2019 08:52 AM

තාජුඩිනුත් එනවනේ මේ වෙන දේවල් දැක්කම...

:       1       177

Udith anka Wednesday, 25 September 2019 05:50 AM

නියම කොල්ලෙක්. තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලපු අය නිසා තමා ඔය නිළධාරියා විනාශ වුනේ.

:       357       173

Bamunuarachchi Wednesday, 25 September 2019 05:54 AM

නිලය සමග හිඟ වැටුප් ලැබේවි. දැන් කට්ටිය බයවෙලා.

:       126       104

ධම්ම Wednesday, 25 September 2019 06:07 AM

සියලු දීමනා සහිත හිඟ වැටුපද නියමිත උසස්වීම් ද ළඟදීම බලාපොරොත්තුවන්න.

:       1       163

suddaWednesday, 25 September 2019 09:52 AM

තවත් දෙන්නෙක්ම ආපහු ඇවිත් උසස්වීම් ගත්තා...

:       0       13

saman Wednesday, 25 September 2019 06:08 AM

බොහොම හොඳ වැඩක්.

:       357       142

පිටිගල මිලානෝ Wednesday, 25 September 2019 06:11 AM

සුදුසුකම් නැතුව කොහොමද මෙම තනතුර ගත්තේ?

:       143       316

sirimalWednesday, 25 September 2019 07:59 AM

කුඩු රජෙක් අධීක්ෂණ මන්ත්‍රී වරයෙක් උන අන්දමටම තමයි.

:       0       64

ShanakaWednesday, 25 September 2019 08:19 AM

මොන සුදුසුකමක්ද? දැන් ඉන්න ජනාධිපතිට ඒවා තියෙනවද?

:       0       37

විජිත් Wednesday, 25 September 2019 11:53 AM

කන්න ඕනෑවුණාම කබරගොයාව තලගොයා කරන ගෝත්‍රිකයින් ජීවත්වන රටක්නේ...

:       0       90

BamunuarachchiFriday, 27 September 2019 02:19 AM

සුදුසුකම් නැහැ කීවෙත් යහපාලකයන්. තනතුර දෙන්නෙත් යහපාලකයන්. මේ ගැන ඔහේ දන්නා කෙන්ගෙඩියක් නැහැ නේද? ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ සොයන්න ගියෙත් ඔහෙලා නේද? ඔහෙලා වගේ මිනිස්සු 62 මේ රටේ ඉන්නවා. ඒ 62 තොලොංචි වෙනකම් මේ රටට හරියන්නේ නැත.

:       0       0

Dhammika Senarath Wednesday, 25 September 2019 06:32 AM

දැන් බලන කොට වැරැදී කරපු කවුරුවත් නෑ. අපි තමයි වැරැදි. රාජපක්ෂලා ඔක්කොම නිදහස්..

:       208       885

VajiraWednesday, 25 September 2019 08:48 AM

මෙයාලව පත් කරපු අපි තමයි වැරදි... මේ සැරේවත් නිවැරදි තීන්දුවක් ගනිමු. අපේ පන්තියේ බලවේගයක් දිනවමු.

:       383       449

BamunuarachchiFriday, 27 September 2019 06:18 AM

අලුතින් සිතන්නලු අලුත් තීරණ ගන්නලු. කරුණාකරලා ඔබේ තීරණය කියන්න. පුලුවන්නම් අපිත් එකඟ වෙන්නම්. වෙනසක් වෙනසක් කියා අපි කියන්නේ ගෝඨත් එපා, සජිතුත් එපා, රනිලුත් එපා, ජෙප්පොත් එපා...... එහෙනම් කවුද?

:       0       0

Jude Wednesday, 25 September 2019 06:38 AM

එයින් පෙනී යන්නේ පෙර පාලන තන්ත්‍රය වෙනුවෙන් ඔහු විසින්ම කරන ලද සියලු චෝදනා ව්‍යාජ ඒවා බවයි.

:       105       257

sharm warn Wednesday, 25 September 2019 11:06 AM

මෙයින් පෙනී යන්නේ.. මේ නරිනාටක බලාගෙන යහපාලන සිහින සැබෑ වෙනකල් නිදිමරපු, රට පෙරට යනකල් සුසුම් හෙලපු, සාධාරණ සමාජයක් ගොඩ නැගෙනකල් දුක් විඳපු අපි සේරම තවදුරටත් වහල්ලු බවත් ... රට තවදුරටත් අගාධයට යන බවත්ද?

:       0       19

paala Wednesday, 25 September 2019 06:44 AM

වහින්නේ මේකයි.......

:       186       105

maal Wednesday, 25 September 2019 06:46 AM

යන යකා කොරහත් බිඳගෙන තමයි ඔය යන්න හදන්නේ. හැබැයි කොළඹ ලොකු මාලිගාවක් ඉන්න හිටින්න හදාගෙන කියල තමයි ආරංචි. එලොවටත් මෙලොවටත් නැති කෙ‍නෙක් අපිත් පත්කරගත්තනේ.

:       8       162

rim Wednesday, 25 September 2019 06:52 AM

දැන් ඉතින් නඩුව ඉවරද ? අපි කිසිවක් දන්නේ නැහැනේ . පුදුමයි. තලගොයාත් කබරගොයා වෙන්නේ ඔන්න ඔහොමයි .

:       0       161

Ruwan Wednesday, 25 September 2019 07:15 AM

දැන්නෙ යහපාලනය පටන් අරන් තියෙන්නේ......

:       24       147

isurandi Wednesday, 25 September 2019 07:39 AM

යම් දෙයක් පැහැදිලියි.රටනම් ගන්න දෙයක් නෑ දැන්නම්.

:       1       131

ajith Wednesday, 25 September 2019 07:50 AM

අවුරුදු ගාණක් රනිල් යටතේ, සජිත්ගේ යාළුවා යටතේ පොලිසිය තිබුණු, ප්‍රකාශයක් වත් ගන්න අපි දැක්කේ නැහැ...

:       0       0

wimal Wednesday, 25 September 2019 07:54 AM

පොලියත් එක්ක ලැබෙයිනේ එන ආණ්ඩුවෙන්...

:       0       13

lalithm Wednesday, 25 September 2019 07:56 AM

එතකොට අර කාල්ටන් ටී වී චැනල් එකේ කතාව එහෙම. කොහොමද ඒවාට ගෙවපු සල්ලි එහෙම හෙව්වේ...? ඒවාට නඩු නැතෙයි...

:       0       60

විජිත් Thursday, 26 September 2019 03:14 PM

ඇයි.. යෝෂිතගේ ආච්චිගේ මැණික් මල්ලේ කතාවස්තුව...? තව තියෙනවා...

:       0       0

vipula Wednesday, 25 September 2019 07:58 AM

මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ 2015 බොරු කියල ඡන්ද අරගෙන බොරුව ජයගන්නවා. එක එක නඩු දාලා අවුරුදු පහක් පල් කරලා දැන් නිදොස් කොට නිදහස් කරනවා. මේවා ක්‍රියාත්මක කරන්න කාලය මුදල් සියලුම බරපැන ජනතාවගේ බදු මුදල්. රටට මුදල් ලැබුණු සමහර ව්‍යාපාර කඩා කප්පල් කලා.ඩොලරයේ මිල ඉහල ගිහිල්ලා සියලු මිල වැඩි වීම ජනතාව මත දැම්මා . මේවගේ රට පාලනය කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන්.

:       0       1

Ajantha Wednesday, 25 September 2019 08:54 AM

මේ පාර කියවන්නේ නැතුව වෙනසක් කරමුද? 16වෙනිදා අපේ දවසයි..

:       0       193

lion Wednesday, 25 September 2019 08:56 AM

අපිට මේ රට අයිති නැහැ. මේක අයිති දේශපාලුවන්ට. අපි ඔවුන්ගේ වහල්ලු. ඔවුන්ට රටේ නීති නැහැ. පොලිසි, අධිකරණ අයිතිත් ඔවුන්ට...

:       0       187

රොමේෂ් Wednesday, 25 September 2019 08:57 AM

රටට අවශ්‍ය "ආණ්ඩු වෙනසක්" නෙමෙයි. අපි හැමදාම කෙරුවේ ආණ්ඩු වෙනස් කරපු එක තමයි. නමුත් "වෙනස"" සිදුවිය යුත්තේ "අපි"තුළයි. අපේ ආකල්ප වෙනස්විය යුතුයි. හොරාට හොරා කියාගන්න බැරිනම් තමන්ගේ දේශපාලන මතය නිසා, එහෙම මිනිස්සු කොහොමද රටක් වෙනස් කරන්නේ? මේ පාලකයන් හැමදාම කෙරුවේ තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රට උකසට තබා තීරණ ගැනීම පමණයි. අපි කෙරුවේ එහෙව් පාලකයෝ පත්කරගෙන දෙපැත්තට බෙදිලා ගහ බැන ගත්ත එක විතරයි. අලුතින්ම සිතා මේ ජනාධිපතිවරණයේදී තීරණයක් ගතයුතුයි.

:       0       1340

Jayampathi Wednesday, 25 September 2019 09:02 AM

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වම දැන්මම මෙච්චර බයක් ඇතිවෙලා කියන්නේ ඉදිරියේදී ඇතිවෙන භීෂණය හිතාගන්න.

:       8       119

රොෂාන් Wednesday, 25 September 2019 09:31 AM

මීට වඩා හොඳයිනේද, මේ රට ලියලා දුන්නා නම්?

:       105       138

PARASARA Wednesday, 25 September 2019 09:49 AM

ඇයි අප්පේ අර ආනමඩුවේ පොලිස් රාළහාමිට මිලියන ගාණක් ගෙව්වේ මතක නැද්ද? නයි කයිද රෝස් පාන්?

:       1       42

kamal Wednesday, 25 September 2019 10:06 AM

රියර් අද්මිරාල් වෙනසැටි මම් පෙන්වම්.... කිව්වලු.

:       25       55

Cps Wednesday, 25 September 2019 10:39 AM

රණවිරුවන් වෙනුවෙන් ඔබගත් මේ අභීත තීරණයට මාගේ ශීර්ෂ ප්‍රණාමය, යෝෂිත උතුමාණන් සදා දිනේවා...!!!

:       0       0

Lion Wednesday, 25 September 2019 10:46 AM

ඉස්සෙල්ලා බැඳුනා මාස 3 ක ශිෂ්‍යත්වෙකට එංගලන්තෙට. අවුරුදු කීපයක් රජෙක් වගේ රටේ සල්ලි වලින් හිටියා. අපිට පුලුවන්ද ඔය වැඩ? මොවුන් ඔටුනු පැලඳු රජවරු. ප්‍රශ්න කළොත් අපේ බෙල්ල ඉවරයි. මේ ඔක්කොම එකයි. මේ සැරේවත් මේ අය එළවමු.

:       0       0

jana Wednesday, 25 September 2019 10:58 AM

ත්‍රස්තවාදය නැති කිරීමට ජනාධිපතිතුමා ගත් අභීත පියවරක්.., සුබපැතුම් රණ විරුවානෙනි..

:       120       162

sharm warnFriday, 27 September 2019 04:22 AM

"අභීත රණවිරුවාණෙනි " ? ඒ මොනවා කලාටද? එතකොට කොයි එක්කෙනාද රණවිරුවා ? පත්කරපු එක්කෙනාද ?පත් වෙච්චි එක්කෙනාද ?දෙකොන මැද්දටම පැටලුනා.

:       0       0

sandy123 Wednesday, 25 September 2019 11:31 AM

රොමේෂ් සහ ලයන්.... ඉතා වටිනා අදහස් ගොන්නක්. නිවැරදි තීරණය ගැනීම අප සතුයි. දේශපාලන වහල්ලු ඉන්නකම් මේ රට කවම කවදාකවත් හදන්න බැහැ.

:       62       53

Prabha Wednesday, 25 September 2019 11:37 AM

සිරිසේන උන්නැහේ අලුත් ආණ්ඩුවේ තනතුරක් එක්ක හුවමාරු කළා වගේ..

:       34       117

Ruwan Wednesday, 25 September 2019 02:10 PM

ඩීල් එක කුමක්ද...? රටට හෙලිකරන්න

:       18       127

Aris Wednesday, 25 September 2019 04:05 PM

යෝෂිත නාවික හමුදාවට සුදුසුම තරුණයෙක්. නිලතල සමග වැඩ තහනම් වූ කාලයේ වැටුපත් දිය යුතුයි.

:       30       0

Nandalal DE SILVA - France Wednesday, 25 September 2019 04:25 PM

ජනාධිපතිවරණයක් නිලවශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙවැනි උසස් "ආරක්ෂක තනතුරු ප්‍රදානය කිරීමට" ජනාධිපතිවරයාට බලයක් හෝ සදාචාරාත්මක අයිතියක් පවරා දුන්නේ කවුද? මේ පත්වීම "අල්ලසක්" හැටියට සලකන පිරිසකුත් අපේ රටේ ඉන්න බව සිරිසේන ලොක්කා සිහිපත්කර ගත යුතු වෙනවා..! මේ පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් ළඟදීම ගෙන ඒමට බැරි කමකුත් නැහැ...

:       0       10

Rasika Wednesday, 25 September 2019 05:20 PM

එතකොට හමුදාවෙන් ඉවත් කරලා ඉදල වෙන රටක හමුදාවට සේවය කරලා නැවත ලංකාවට ඇවිත් කෙලින්ම හමුදාපතිකම ලැබුනේ . ඒවාට කමක් නැද්ද ? චෝදනා තියෙනවනම් ඒවා ඔප්පු කරන්න ඕනේ . එහෙම කරන්න බැරිනම් කට පියාගෙන ඉන්න ඕනේ . අවුරුදු 4 ක් දුන්නේ මේවා ඔප්පු කරන්න තමා. එහෙමත් බැරිනම් බොරුවට කියවන්නේ නැතිව ඉන්න.

:       0       0

කරුණාපාල Wednesday, 25 September 2019 05:50 PM

මේ වගේ ඒවා දැකලා වහල් මනසකට දැනෙන සතුට මට නම් හිතා ගන්නත් බැහැ. ඇරියස් පඩියත් ගෙවලා දාන්න නැත්නම් පව්නේ. රටට නෙමේ, අපිට ගිය කල ගැනයි මම මේ කල්පනා කොලේ.

:       0       38

Jehaan Wednesday, 25 September 2019 08:33 PM

හා හා මොනවත් කියන්න එපා. ඇයි දෙවියනේ පවුල් පන්සල් වුනාම මිනිහෙකුට කොච්චර අතේ සල්ලි තිබුනත් මදි කියලා තේරෙන්නේ නැද්ද ?

:       0       48

sam Wednesday, 25 September 2019 11:09 PM

ජනාදිපති තුමාට මෙම කොමෙන්ටු ටික පෙන්නන්න කව්රුත් නැද්ද? එතකොට තේරෙයි තමන් ගැන රටවැසියාගේ ඇගයීම.

:       0       21

Nimal Thursday, 26 September 2019 01:02 AM

වජිර, අනුරනම් බැහැ, නාගනම් හා. අලුත් දෙයක් ගෙනෙන්නේ නාග පමණි. හොර බොරු වංචා සියල්ලටම නාගගේ යෝජිත් වියවස්තවේ ඉඩනම් නැහැ. ඒ ගැන හිතුවොත් රටට සෙතක්.

:       15       375

nuwa Thursday, 26 September 2019 07:10 AM

නිවැරදි තීරණයක් ජනාධිපතිතුමනි, මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් බහුල මෙවැනි වීරයින්ගෙන් වැඩක් ගතයුතුයි..

:       0       0

සත්‍යපාල Thursday, 26 September 2019 12:34 PM

රොමේෂ් සහ ලයන්ගෙ අදහස් ඉතා වටිනවා. තවමත් වහල්ලු වගෙ ඉන්න අපේ මෝඩයන්ට ඇත්ත නැත්ත, හරි වැරදි තේරුම් ගන්න තරම් මොලයක් නෑ.

:       0       54

athula Thursday, 26 September 2019 03:28 PM

අනේ දෙවියනේ.. මෙන්න රට හරිමගට වැටිලා.. මේවගේ පාලකයන් ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් දෙහිවල ගල්කිස්සේ වටින් ඉඩම් ගත්තා වගේ තමයි.. වරෙල්ලා ඡන්දෙ ඉල්ලගෙන... දෙන්න දෙගොල්ලන්ටම...

:       0       0

Chanak los angeles Thursday, 26 September 2019 09:43 PM

යහපාල ඉදිරියේදී චෝදනා රැසකට චූදිතයෙකු වීම වළක්වන්න බැහැ. නීති විරෝධීව තම බලය පාවිච්චි කරමින් රාජකාරියේ යෙදවීමෙන් තිබෙන චෝදනා වලට තවත් චෝදනාවක් තමයි එක්කර ගත්තේ්...

:       0       1

වසන්ත Friday, 27 September 2019 02:07 AM

ජනාධිපති කොතැනද හිටියේ කියලා තේරෙනවා. එජාප ඡන්ද අරගෙන මහින්දට කඩේයනවා. එයා නිසා තමයි හොරු රැකුණේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 818 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 960 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 863 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 194 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 534 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 385 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site