ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ රුපියල් 5000 ක් වන ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සදහා එංගලන්ත ජාතිකයෝ විශාල පිරිසක් ඊයේ එම කී‍්‍රඩාංගණයට පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූප පේනනේ නැහැනේ
ලංකාදීප එසැනින් වාර්තාවල දෙන පින්තූර පේන්නැතේ,ඒවා පෙංවන්නත් බයද අනේ.
ඡායාරූප පේනනේ නැහැ? සීතම්බර ෆොටෝ
ඡායාරූප බලන්න බැහැ.
ඡායාරූප පේන්නේ නැති එක මම හිතුවේ මට විතරයි කියලා.දැන් නම් හරි.පොඩි ටෙක්නිකල් අවුලක්
මටත් පේන්නේ නැහැනේ මොනවා වෙලාද ?
මේ බොරු. සුද්දෝ බැන බැන එලියෙ ඉදන් මැච් බලන්නේ 5000 වැඩියි කියලා ඊළගපාර ලංකාවට එන්නෙත් නෑ කිව්වා.
මට ෆොටෝ පේනවා.