අද රාතී‍්‍ර දහය වනවිට තංගල්ල අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඇරැඹී පැය නවයක් ගතවුවද සාක්කිකරුවන් පස්දෙනෙක් පමණක් පෙරෙට්ටුව පැවැති ශාලාවට රැගෙන යනු ලැබූහ. තවත් සාක්කිකරුවෝ නවදෙනෙක් සැකකරුවන් හදුනාගැනීමට නියමිතව සිටියහ. සාක්කිකරුවන් තනි තනි වශයෙන් එහි ඇතුළු කැරුණේ හිසේ සිට දෙපතුල දක්වා (දෑස් හැර) ආවරණය කිරීමෙනි. එවැනි පියවරක් ගෙන ඇත්තේ සැකකරුවන් ඔවුන් හඳුනාගැනීම වැළැක්වීම සඳහාය. පෙරෙට්ටුවේ අතිරේක පිරිස් වශයෙන් වෙනත් නඩුවලට පැමිණි අය යොදාගැනීම නිසා ඔවුන් සමග ආ කාන්තාවෝ සහ දරුවෝ අධිකරණ ශාලාවේ තැන තැන නිදා ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd