නුවරඑළියේ වසන්ත සැනකෙළිය පාසල් සිසුන්ගේ තූර්ය වාදන සංදර්ශනයකින් අද ඇරැඹිණි. තූර්ය වාදන කණ්ඩායම් 49 ක සිසුහු 1500 ක් ඊට එක් වූහ. ඇමැති නවින් දිසානායක, මහ දිසාපති ඞී.පී.ඞී.කුමාරසිරි, නගරාධිපති මහින්ද දොඩම්පේගම මහත්වරු ආරාධිතයෝ වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් එදා දුන් රග දුටොත් මැති ඇමතින් මුන් ලග දෙපා.
නැහැ නැහැ මැති ඇමති නෙමේ පලාත් සභා බළාත් සබා පළාත් සභා.
බලන්න ලංකාවේ නැටුම් බලන්න ආසයි.
දුකයි. ලංකාවට යන්න විදියක් නැහැ.
කමල් අයියේ ඔබගේ කටේ මසුරන් දැමුවත් මදිය
අර මොකෝ යනන බැරි