රජයේ රැකියා දෙන බව පවසමින් මුදල් ගන්නා පුද්ගලයන්ට අසු නොවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා මහ ජනතාවට අවවාද කරයි.
බදුල්ලේ කතක රැකියා දෙන බව කියමින් විසි පස් දෙනකුගෙන් මුදල් වංචා කර ඇතැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයාලගේ බොරු බේගල්. ආණ්ඩුවේ මොන රැකියාවද පගාව නොදී ලැබෙන්නේ. දේශපාළුවන්ට දොළ පිදේනි නොදී දරුවෙක් වත් පාසලකට දාගන්ට බැරි රට.(නදී)
එතකොට රැකියා දහස් ගණන් දෙන බවට පොරොන්දු දෙන කට්ටිය එහෙම නොකර අපිව රැවට්ටුවොත් ඒ ගොල්ලත් පොලිසියෙන් අල්ලනවද?(නදී)
කලින් නම් අපිට ඇහුනා අපරාදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් දෙනවා කියලා කියන කතා. ඒත් දැන්? කාට කියන්නද මේවා? (නි)
අද රටේ තිබෙන රැකියා විරහිත බාවය හොරුන්ට අවස්ථාවක් වෙලා. මෙයට වග කියන්න ඕනේ අපේ රජය. රැකියාවල් සපයන්න තරුණයන්ට.(නදී)
රජයේ රැකියාවල් දෙන්න මුදල් ගන්නේ රාජ්‍ය ලොක්කොමනේ.තරාතිරම නොබලා දඩුවම් දෙන්න. (නි)
ඔය කියන කත එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, බලාගෙන. (නි)
තරාතිරම නොබලා දඩුවම් දෙන්න රංජනී ලංකාවෙ නීතියක් තියෙනවද? (නි)