ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම හැව්ලොක් ක‍්‍රීඩා සමාජයේ ප‍්‍රබල කී‍්‍රඩකයකුද වු වසිම් තජුඞීන් රිය අනතුරකින් අභාවප‍්‍රප්ත විය. බ‍්‍රහස්පතින්දා අලූයම නාරාහේන්පිට ප‍්‍රදේශයේ දී සිදුවු අනතුරකින් මිය යන විට 28 වැනි වියේ පසුවු තජුඞීන් ගල්කිස්ස සා. තෝමස් විදුහලේ අදි සිසුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්වර්ගයට යාමට අපි අල්ලා දෙවියන් යදින්නෙමු...
අපිද ශෝක වෙමු.සුවබර නින්දක්
මගේ හා මගේ මිතුරු සුන්ල්ගේ කණගාටුව...
අයියෝ........
ඔබට නිවන් සුව.....