ගාල්ල රිච්මන්ඩ් විදුහලට වසර 135ක් පිරීම නිමිත්තෙන් විශේෂ සඟරාවක් පළ කිරීමට යයි. ලොව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍යන්ගේ තොරතුරු එක්රැස් කිරීමට ද අදහස් කැර ඇතැයි සම්බන්ධීකාරකයන් වන චන්ද්‍රපාල ලියනගේ සහ සුසිල් වීරසේන මහත්වරු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම් දෙන්න ක්‍රමයක් නොදැන්වුවත් ඉස්කෝලේ රිච්මන්ඩ්..එක්කෝ සවුත්ලන්ඩ් 1 න් දැනගන්න නැත්නම් 1919 ට කතා කරන්න..
රිච්මන්ඩ් ආදි සිසුවෙක් වීම පිළිබද ආඩම්බරයි. (නි)
මමත් රිච්මන්ඩ් ආදී සිසුවෙක් .....
සුභපැතුම් රිච්මන්ඩ් විදුහල
මහින්දේ තමයි ඉස්කෝලේ
රිච්මන්ඩ් ආදි සිසුවෙක් වීම පිළිබද ආඩම්බරයි
ඒකෙනුත් ගාණක් ගහ ගනියිද දන්නේ නෑ
මගේ ඉස්කෝලෙත් රිච්මන්ඩ් තමයි
ගොඩක් හොද අදහසක්...
රිච්මන්ඩ් වරයෙකු වීම ආඩම්බරයක්! ලොව කලාතුරකින් ලද හැකි අනෙගි අභිසෙසක්!
ඒක හොඳ අදහස
මමත් රිච්මන්ඩ්, ඒත් කාටද විස්තර දෙන්න ඕන. මම තාම ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය අරන් නෑ
රිච්මන්ඩ් විද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න...
එකත් හොදායි.........................................
මමත් රිච්මන්ඩ් ආදී සිසුවෙක්
මමත් රිච්මන්ඩ් ආදි සිසුවෙක්, සුභ පැතුම් ..
නියමයි, ආඩම්බරයි රිච්මන්.....
මමත් රිච්මන්ඩ් ආදි සිසුවෙක්.1982 කණ්ඩායමේ විස්තර දැනුම්දෙන්න ක්‍රමයක් සදහන් කරන්න
රිච්මන්ඩ් සිසුවෙක් වීම ගැන ආඩම්බරයි
මමත් රිච්මන්ඩ් ආදී සිසුවෙක්... පාසලේ ඉල්ලීමකට අපි කවදාවත් පිටුපාන්නේ නෑ.. ෆේස්බූක් එකේ ඉල්ලීමට මීට ගොඩ කාලෙකට කලින් මගේ මිතුරෙක් 2005 කණ්ඩායමේ තොරතුරු එක්රැස් කිරීමේදී දුන් ප්‍රතිචාරය මට ඉතාම ඉහලයි.. එකයි රිච්මන්ඩ් විශිෂ්ටත්වය සහ 135 වසරක රහස... රිච්මන්ඩ් මෑණියනි ඔබට ජය !!
ලංකාවේ ඉන්න අය ලිපිනය දුන්නත් පිටරට ඉන්න අයනම් මේකට උදව් කරන එකක් නැහැ, මොකද එයාල හිතය් එයාලගෙන් කීයක් හරි කඩ ගන්න හදනවා කියල,,
ගාල්ල මහින්ද විද්‍යාලය මේ වැඩේ කරල බොහෝ කල් ...........
මම රිච්මන්ඩ් එක ළගින් ගිහින් තියෙනවා
මමත් රිච්මන්ඩ් ආදි සිසුවෙක් තමයි
මේ විස්තර දෙන්නේ මොකටද?
කරුණාකර විස්තර දැනුම්දෙන්න ක්‍රමයක් සදහන් කරන්න
මමත් ඕනනම් එක් කෙනෙක්ගේ නමක් දෙන්නම්. හැබැයි එයා නම් ආඩම්බර කාරයා
ගම ගාල්ලෙ උණාට රිච්මන්ඩ් යන්න බැරි වෙච්චි ... අහෝ....