කොළඹ රාජගිරිය කොස්වත්තේදී ඩිපෙන්ඩර් රියකින් පැහැරගත් බව කියන පුද්ගලයකු රෝහල්ගත කළ බවත් ඔහු කිසිත් කතා නොකරන බවත් පොලිසිය කියයි. වෛද්‍යවරයකු බව කියන මොහු සිය කාරයෙන් යද්දී ඩිපෙන්ඩර් රියකින් ආ පිරිසක් ඊට බලෙන් නංවාගෙන ඇත. ගිනිගත්හේන කළුගල මිල්ලගහමුලදී ඔහුගේ මෝටර් රථයද සොයා ගෙන තිබේ. පැහැරගත් පිරිස මෝටර් රිය පදවාගෙන එන්නට ඇතැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදූ, ඔයා හිතුව හරි....(ස)
පාරේ යන්නත් බයයි දැන් (දී)
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා. (නි)
මොන පිස්සුද රජිත. (නි)
මොකක්හරි වැඩකට සම්බන්ධ ඇති...නැත්නම් ඔහොම වෙන්නේ නෑනේ....(ස)
උඩ ඉන්නත් බයයි. බිම ඉන්නත් බයයි. පාරෙ යන්නත් බයයි. අනේ, රටකට ගිය කලක්.... (නි)
මෙහෙම දේවල් වෙද්දි මිනිසුන් ඕස්ට්‍රේලියා යන එක අහන්නත් දෙයක්ද? (නි)
දොස්තර මහතා පැහැරගත් තැන තිබී,ඩිෆෙන්ඩර් රථය ධාවනය කරගෙන ආ අය පාවිච්චි කළා යයි සැක සිතිය හැකි බීඩි කොට හතරක් සොයා ගෙනලු ඒ හෝඩුවාව අනුව රහස් පොලිස් පරීක්ෂණ කරගෙන යනවලු....(ස)
මොහුගේ ජීවිතේ බේරුණු එකම ලොකු දෙයක්. (නි)
අපේ රට ධර්මද්වීපයක් කරනවා යැයි කියූ උත්තමයන්ගේ දැන්වත් ඇස් ඇරේවා...(ස)
ලංකාවේ ඕනම තැනක සමගියෙන්, සාමයෙන් විසීම කෙසේ වෙතත් සමාදානයෙන් සැතපෙන්නනම් පුළුවන්.....(ස)
කතා කරන්න එපා කියලා නිදහස් කරන්න ඇති. නැත්නම් ඉතිං මරණය තමයි. මේක අපේ ලංකාවනේ. (නි)
පිට සක්වල පැහැරගැනීමක්ද දන්නේ නෑ නේ..??? (ස)
ඩිපෙන්ඩර් රියකින් ගිය කාටහරි ඉස්පිරිතාලයකට ගිහින් දොස්තරට කියන්න බැරි ලෙඩත් තිබුනද දන්නේ නෑ....(ස)
අර මහත්තයට වෙච්ච දේම තමයි වෙලා තියෙන්නේ....(ස)
කටුගෙයි හොරකමේ වැරදිකාරයාවද්ද? ඇයි දන්නේ නැහැ කතා කරන්නේ නැත්තේ? (නි)
මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ගොඩක් දෙනා දන්නවා....ඒ නිසා අපි මේ ගැන කතා නොකර ඉමු...(ස)
තවමත් බයේ ඉන්නේ කවුද දන්නේ ආයේ කොයි වෙලේ උස්සාවිද කියලා.......(ස)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින කෙනෙක් වෙන ඇති ෂුවර් එකටම .....(ස).
"මගේ රථය පදවාගෙන ගිය මතකයි එට පස්සේ ඉස්පිරිතාලේ ඉන්නවා විතරමයි මතක...." (දී)
සෙනරත්, ඔබ නිවැරදියි. (නි)