මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද අළුයම කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි. එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගාල්ලේ ගෙයින් ගෙට යාමේ වැඩසටහනකට සහාභාගී වෙමින් සිටියදී ඔහු අසනීපවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙදර ආවේ නැහැනේ. ඉස්සර අපේ ගෙදරින් පටන් ගනිපු මංත්‍රී තුමන්ලා නම් පාර්ලිමේන්තුවට ගියා.(නදී)
පක්ෂය තුල භේද නැතුව වැඩකරන්න. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නමි.(නදී)
මුලින්ම පක්ෂය තුල එකමුතුකම හදාගන්න. දෙවනුව ජනතාවට ඇත්තටම දැනෙන දේ කරලා පෙන්නන්න. එහෙම නැතුව මොනතරමි මහජනතාව දැනුම්වත් කලත් වැඩක් වෙන්නේ නැහැ.(නදී)
මට පොඩි සැකයක් ආවා කවුරු හරි ගැහැව්වද දන්නේ නැහැ.(නදී)
කව්රුත් මිනිස්සු අතරට යන්නේ හා පැටවු වගේ. බලේට ආවට පස්සේ මිනිස්සු හා පැටවු වගේ ඒ අය පස්සේ යන්න ඕනේ වැඩක් කරගන්න.(නදී)
යූඑන්පී ආවොත් රට ගොඩ (ත)
ඉක්මන් සුවය ඔබට. පක්ෂය ඉක්මණින් එකමුතු කරමු. (ත)
ඇවිද්ද පය දහස් වටී. කිසිම තැනකින් වතුර ටිකක් දීලා නැහැ වගේ.(නදී)
මන්ත්‍රීතුමන්ලා සෞඛ්‍යය ආරක්ෂා කරගෙන ගෙදරට වෙලා හිටියොත් හොදයි. (නි)
මන්ත්‍රීතුමා ටිකක් නොව හොදටම ප්‍රවේශම් වෙන්න. (නි)
පවු අනේ! ඉක්මන් සුව ලැබේවා! (නි)
වෙල්ලස්සේ නායකයාට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
මොණරාගල දිස්ත්‍රික්කයේ වැඩ ටික ඉවර කරලද ගාල්ලෙ වැඩ බලන්න ගියේ? (නි)