(ඉන්දිකා රාමනායක)
හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.
සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදි සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ඇතුළත් ව සිටියේය.
එම රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30 පමණ මෝටර් රථයක නැගී සිය නිවස බලා පිටත්ව ගියේය
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජිත රෝහලෙන් පිටවී යයි
මුණසිංහ Tuesday, 14 January 2020 02:07 AM
ආයෙත් 16 දා වන විට අසනීප නොවෙත්වා!
Hafeel Tuesday, 14 January 2020 03:24 AM
ආපහු ඊළඟ නඩු දිනය වන ලබන 17 වෙනිදාට ලෙඩ නොවේවා කියල ප්‍රාර්ථනා කරමු. මෙවැනි ක්ෂණික හෘද රෝගයට ලක්වන අයද රට පාලනය කරන්න ඕනේ.
Hudson Tuesday, 14 January 2020 03:49 AM
මගේ දෙයිය බයේ හිටියේ.
rama Tuesday, 14 January 2020 03:49 AM
ආයෙත් උසාවියෙන් එන්න කියපු නිසා ළඟදීම හදවතේ කැක්කුමක් හැදේවි.
sanju Tuesday, 14 January 2020 04:22 AM
මේවට නීති දාන්නා ඕනේ. රජයේ දොස්තර කෙනෙක්ට පුළුවන් මේවා බලල බොරුද නැද්ද කියන්න.
Silly Point Tuesday, 14 January 2020 05:53 AM
සිංගප්පුරු යන අයත් යන්න කලින් රජයේ දොස්තර කෙනෙක් ලවා බලන්න.
sarath perth Tuesday, 14 January 2020 07:42 AM
කට උත්තරයක් දෙන්න වාසනාව ලැබේවා!!!