IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

(නිමන්ති රණසිංහ)
 
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසට එම අයැදුමෙන් ඉල්ලා ඇත.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අත්අඩංගුවට ගැනීම කුමන  වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.

ඡායාරූප - ගයාන් අමරසේකර




අදහස් (44)

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

Darshana Friday, 20 December 2019 11:47 AM

හොඳටම බය වෙලා වගෙයි ඉන්නේ... අනුන් බිල්ලට දමා තමන් පමණක් රැකවරණය ලබා ගැනීම...

:       113       799

GuneSunday, 22 December 2019 01:47 PM

එ්ක නම් ඇත්ත, මට බැරිද දන්නේ නෑ "අපේක්ෂිත රිමාන්ඩ්" අයදුම්පත්‍රයක් දාලා මෙයාව ඉක්මණට ඇතුළට යවන්න කියලා ඉල්ලන්න.

:       0       9

Dil Perera Friday, 20 December 2019 11:49 AM

බොරුව කෙරුවා මදිවට, තමාගේ අයැදුම්වත් හරියට ලියාගන්න පෙරකදොරුවෙක් හොයාගන්න බැරි කෙනා, කොහොම දත් දොස්තර විභාගය පාස් කළාද මන්දා...? අනුන් නීති විභාග පාස් කරපු හැටි කියවන මේ මිනිහා, මට නම් පෙනෙන්නේ කාට හරි කියලා විභාගය ලියවාගෙන වගේ...

:       275       864

nishaFriday, 20 December 2019 03:24 PM

ඔය කියන්නේ රජතුමා සහ ඔහුගේ පුතා ගැන වෙන්න ඇති...

:       625       977

Chinthaka Friday, 20 December 2019 11:51 AM

කටකාරයා බය වෙලා තියෙන තරමක්...

:       58       391

beau Friday, 20 December 2019 11:51 AM

මොහු සති අන්තයේදීම හිර භාරයට ගනීවි කියලා හොඳටම බයවෙලා. හොඳ වැඩේ කළකම් පලදේ.

:       99       645

sugath Friday, 20 December 2019 11:55 AM

සුදු පිරුවට ඇඳගෙන, රටට වින කරන මෙවැන්නන් හට කිසිම සමාවක් දිය යුතු නැත...

:       367       1290

Mahee Friday, 20 December 2019 12:17 PM

කිසිම වරදක් නොකළ මේ අහිංසකයාට ඇයි මෙහෙම කරදර සිද්ද වෙන්නේ? එහාට මෙහාට පැනලා අන්තිමට නැවතුණු තැන වැරදුණාද?

:       77       433

Bamunuarachchi Friday, 20 December 2019 12:17 PM

මොකද ලොක්කා වුනේ කෙළවුණා නේද? ඔහේලාගේ වැරැද්ද ඔහෙලා ප්ලෑන් කරන්නේ නැහැ.. වැරදුනොත් මේකද කරන්නේ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා "හෝප් ෆොර් ද බෙස්ට් ප්ලෑන් ෆොර් ද වර්ස්ට්" අපි එහෙමයි ලොක්කෝ. දැන් ගලේ පහරපු බළලා වගේ වැරදි වහ ගන්න බැරුව පින්සෙන්ඩු වෙනවා. අපි ආසයි ඔබ දඬුවම් විඳිනවා බලන්න.

:       75       868

කපුරුහාමි Friday, 20 December 2019 12:26 PM

මාලුවා නහින්නේ කට නිසා කියලා කතාවක් තියෙනවා. උනුත් එකයි, මුනුත් ඒකයි බලන් ගියාම....

:       39       438

karuFriday, 20 December 2019 12:52 PM

දෙගොල්ලොම හොරු....!!! ඒ බව තේරුම් ගන්න බැරි බහුතරයක් නූගත් ගෝත්‍රිකයින් ජීවත්වන රටක මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. තවම බලයට ඇවිල්ලා මාසයයි. මේ ගොල්ලන්ගේ වහල් සිවුරු කාරයෙක් කියනවා මහජනතාවට " පටි තද කරගන්න " කියලා.. එ් මදිවාට පරණ ත්‍රස්තවාදය පටන් අරගෙන...

:       1222       1382

sudeshFriday, 20 December 2019 02:02 PM

කරු, මේ රටේ ලොකුම ත්‍රස්තවාදය තමයි මේ සිවුරු කාරයින්ගේ ත්‍රස්තවාදය. ඒ අයට ආණ්ඩුව බයයිනේ. ඒ අය කියන කියන ඕනෑදෙයක් කරන මේ ආණ්ඩුව ළඟදීම අනාගන්නවා.

:       926       1046

සමන් - ඕමානයFriday, 20 December 2019 03:32 PM

චීවර ධාරීන්... ලංකාවේ ජීවත්වන අය නෙවෙයිද? ලංකාවේ බහුතරයක් බෞද්ධයින් බව දන්නේ නැද්ද? බෞද්ධාගමට හා සංඝයා වහන්සේලාට ගරහන්න, නිගරු කරන්න අපහාස කරන්න එපා...! තමන්ගේ නොහැදිච්චකම් තියනවා නම් වෙන දිහාවකට ගිහිල්ලා ඒවා ඇරගන්නවා! ඔය වගේ කතා කියනකොට තමන්ට විතරක් නොවෙයි මිනිසුන් සාප කරන්නේ... තමුන් ජාතක කළ අම්මා, තාත්තාටත් එක්ක බව දැනගන්නවා. මැද පෙරදිග රටකදී ඒ ආගමේ පූජකයෙකු ගැන ඔහොම කිව්වා නම් ඔහේට දඬුවම් දෙන්නේ ගල්ගහලා මරලා.

:       552       972

chandaniFriday, 20 December 2019 06:32 PM

සමන් - ඕමානය, මමත් හොඳ බුද්ධාගමේ කෙනෙක්... මම ගරු කරන්නේ බුද්ධ ශ්‍රාවකයින්ට එහෙමත් නැත්නම් බුදුන්ගේ ධර්මයේ හැසිරෙන සිල්වත් ස්වාමීන් වහන්සේලාට පමණයි. ඒ අය නිසා අපේ රටේ සිටින "අතළොස්සක් වන" සිල්වත් ස්වාමීන් වහන්සේලාට කිසිවක් වෙන්නේ නැහැ. ඔබ දන්නවාද බණ්ඩාරනායක මහත්මයාව මැරුවේ "හොර චීවර ධාරියෙක්" කියලා.

:       1221       1372

nuwanSaturday, 21 December 2019 02:20 AM

සිවුර එය දරා සිටින පුද්ගලයාට ලගු කිරීමෙන්ම කරන්නේ වැරැද්දක්. තෙරුවන් දෙරුවන් කරනකොට සිල්වත් සහ දුසිල්වත් සියලු සංගයා මෙන්ම මෙතුවක් පහළ වූ සහ ඉදිරියට පහළ වන්නාවූ සංඝයා වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. සිව්ර හා බැඳුණු සමාජ, දේශපාලනික සහ ආර්ථික යථාර්තය දන්නේ නැති පිරිසකට ඒ හා සටන් වදින්න බෑ. තමන්ගේ සතුරා හොඳින් හදුනා නොගතහොත් සටන ජයගත නොහැකි බව ඔබ දැන්වත් තේරුම්ගත යුතුයි. මේ ගැන යම්තරමක් හෝ බුද්ධියක් තිබෙන පාඨලීට එය ඉටුකිරීමට නොහැකි වුණා. ඔහු අද ටාගට් වෙන්නෙත් මේ නිසා...

:       0       1

BamunuarachchiSunday, 22 December 2019 07:22 AM

ගෝත්‍රික දූපතක් කීවේ ලංකාවටද? මෙරටට කීවේ නම් ඉන්දියන් සාගරෙයේ මුතුඇටය කියලා. මම හිතන්නේ මේ ගොයියාට මාලදිවයිනේ හරි ක්‍රිස්මස් දූපතේ පුරවැසිකම ලැබිලා වගේ. ගොබ්බ සිංහලයින්ට රටින් පිටවුණු ගමන් රට අමතක වෙනවා...

:       1       0

Namila Friday, 20 December 2019 12:54 PM

මේ අය ඉක්මණට ඇතුළට දාන්නේ නැත්තේ ඇයි?

:       24       413

marasingheFriday, 20 December 2019 02:04 PM

එහෙම කොහොමද..? ප්‍රතිඋපකාර කරන්න එපැයි. ඒ ගොල්ලන්ගේ කාලේදී මේ ගොල්ලෝ නිසා තමයි මේ පවුලේ කට්ටියම කූඩුවට හරි, එල්ලුම් ගස් හරි නොගිහින් බේරුණේ...

:       230       773

Asst Dath dosthara Friday, 20 December 2019 01:00 PM

අපි කිව්වා මේ ආණ්ඩුව ආපු හැටියේ පළිගන්නවා කියලා. හරි නේද? මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා කරගත්ත දෙයක්.. දැන් කියපල්ලා පලිගන්නවෝ කියලා...ගිහින් එන්න කළින් දුන්නු ඇඩ්‍රස් එකට අවුරුදු ගාණක් සැප ගන්න. කළකම් පළදේ.. බුදුදහම යනු එයයි.

:       254       400

සේනක Friday, 20 December 2019 01:38 PM

මමත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඔබතුමා ජම්පර් එක අදින්නේ කොහොමද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා දෙදහස් විස්සේ ඉඳලා විසිපහ වෙනකම් ජම්පර් එක අඳින්න ලැබේවා කියලා...

:       5       222

Sarath R Friday, 20 December 2019 01:51 PM

හොරාට කලින් වැට පැනලා.

:       18       237

Hafeel Friday, 20 December 2019 01:55 PM

චතුර පුතාගෙන් උපදෙස් ගත්තේ නැද්ද? එයාගෙන් උපදෙස් ගත්තා නම්, වරදින්නේ නැහැ. එයා අවුරුදු හතරේදී පෙර පාසලේ පෙළපාලි ගියා. චන්ද්‍රිකාට උපදෙස් දුන්නා.

:       18       269

අමන්දානන්ද Friday, 20 December 2019 02:16 PM

යූ.එන්.පී පරාජයට මොහු වැන්නන්ගේ ක්‍රියා බෙහෙවින් දායක වුණා.

:       0       238

Ajith gamage Friday, 20 December 2019 02:18 PM

රාජිත මන්ත්‍රීතුමනි, අපිට ඉවසිල්ලක් නැහැ. ඔබතුමාත් පාඨලී ගිය මගම යවනකම් මොකද බේරුවල අපි දන්නවා. ඔබ කව්ද කියන්න.

:       75       360

Dasa P Friday, 20 December 2019 02:42 PM

ඕකට හොඳම බේත අර පැත්තට පනින එක...

:       6       17

225ත් එලවමු Friday, 20 December 2019 02:51 PM

කළ දේ පලදේ. ඒක කාටත් පොදුයි.

:       0       119

Upul Friday, 20 December 2019 03:11 PM

චෝදනා කීපයකටම කලින්තියා ඇප ඉල්ලන්න සිදුවෙනවා

:       0       127

සනත් ඉතාලිය Friday, 20 December 2019 03:16 PM

මම නම් කැමතියි මේ වැඩේට... වැලිකඩ පෙන්න පෙන්න මාස තුන හතරක් තිබ්බම කොහොමද සනීපේ..?

:       0       124

chandima Friday, 20 December 2019 03:43 PM

අයදුම්පත වෙනුවට දෙන්නටම එකම කාමරේ ඉන්න දෙන්න කියලා අයදුම්පතක් ඉදිරිපත් කළානම් වැඩේ හරියන්න ඉඩ තියෙනවා...

:       0       130

Binkunndaa Friday, 20 December 2019 07:07 PM

මෙයාලටත් අවුරුදු 5 ඔය විදිහට ඉන්න පුළුවන්, මහපවුලේ කාණ්ඩේ හිටියා වගේ...

:       1       0

Namila Friday, 20 December 2019 07:39 PM

අනේ.. සෑහෙන්න බයවෙලා වගේ.. අපි බලාගෙන ඉන්නේ මෙයාව ඉක්මණටම දාන්න. ඇතුළේ අය බලාගෙන ඉන්නවා මෙයා එනකම්...

:       0       1

kule Friday, 20 December 2019 08:16 PM

අර ඩුබායි බැංකුවේ තියෙනවයි කියන ඇහැටත් දැක්කයි කියන රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18 ගැන ආයෙමත් කියවන්නකෝ... ආසයි අහගෙන ඉන්න.

:       0       2

siri Friday, 20 December 2019 08:55 PM

රනිල් වික්‍රමසිංහ නෝනත් එක්ක ඉන්දියාවේ ඌටි වලට ගියාලු. " ද හින්දු" පත්තරේ කතෘ තුමාගේ ආරාධනාවකටලු ගියේ. සමහරවිට අර ලැයිස්තුවේ රාජිතට පස්සේ එයාගේ නම තියෙනවා කියලා කවුරු හරි කීවාවත්ද?. අපොයි කර ගත්ත දෙයක්.

:       0       1

Jayantha Friday, 20 December 2019 10:38 PM

මීට වඩා හොඳයි මැරෙන එක...

:       0       0

Bandara Friday, 20 December 2019 11:09 PM

නියමයි. ඇතුළටම දාලා වහන්න. වැඩේ කියන්නේ ඔවුන්ට තවමත් කඩේ යන සෙට් එකක් ඉන්න එකයි.

:       0       1

sisira Friday, 20 December 2019 11:35 PM

මේ වගේ දුර්ජනයින් වෙනුවෙන් පෙනීසිටින භික්ෂූන් වහන්සේලාගේ හිරිකිත ක්‍රියාව මහත් අප්‍රසන්නයි...

:       0       52

sisira Friday, 20 December 2019 11:37 PM

නඩු අහඅහා කාලය නාස්ති කරන්නේ නැතුව කිඹුලෙකුට දැන් දුන්නා නම් හොඳයි...

:       0       1

Kikuyu Saturday, 21 December 2019 12:32 AM

තව හිනාත් වෙනවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ.

:       0       64

mp Saturday, 21 December 2019 12:38 AM

විලිලැජ්ජ නැතිකම තමයි..! ලොකු වැඩක් කරලද මේ අත වනන්නේ? වපුරපුවා හොඳට ලැබෙයි. අසරණ පිළිකා රෝගීන්ට කරපු දේවල්, බෙහෙත් මිල වැඩිකරලා...

:       0       88

Sarath R Saturday, 21 December 2019 01:48 AM

මෙයා හිතන්නේ මෝඩයින් කියලා. ටොන් 7000ක රත්තරන් කියන්නේ අඩි 40 කන්ටේනර් ලෝඩ් 400ක්... මේක හෝඩියටවත් ගිය නැති එකෙක්වත් විශ්වාස කරන්නේ නෑ...

:       0       6

de silva Saturday, 21 December 2019 02:23 AM

මේ ගොල්ලන් අපිව ගොනාට අන්දවන්නේ නැතුව 2015 ඡන්දෙට කලින් දීපු පොරොන්දු ඉෂ්ඨකළා නම් මෙහෙම ලතවෙන්න සිදුවෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බැලුවාම මේ ගොල්ලන් සුදු වෑන් සිද්ධියක් මුල් කරගෙන රිමාන්ඩ් කරන්න යන එක විහිළුවක්..., මොහු පසුගිය අවුරුදු 10-15 කාලයේ විශාල වංචා, දූෂණ සිදුකරලා තිබෙනවා. මහජන දේපල අයථා ලෙස පරිහරණය කරලා තිබෙනවා.. ඒවා ගැන කවුරුත් දැන් කතා නැහැ.

:       0       51

Radampola Saturday, 21 December 2019 02:24 AM

විපතටපත් අයව මානසිකව වට්ටන්න එපා. ඔවුන් වරදක්කර ඇත්නම් ඔවුන්ම මානසිකව ඇද වැටේවි... කුමන හෝ කරුණක් නිසා ඔවුන්ගේ සිතුවිලි මෙත්මගට යොමුවේවායි අපි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට ස්තුතියි.

:       0       0

Bandula. Saturday, 21 December 2019 03:36 AM

තමන් වරදක් කරලා නැත්නම් මොකෝ මේ තරම් බයවෙලා...? නීතිය කාටත් පොදු නිසා එහෙම ගැලවෙන්න දෙන්න එපා...

:       0       50

Ruwan Saturday, 21 December 2019 04:16 AM

රාජිතව ඉක්මණින් අත්අඩංගුවට ගත යුතුයි.

:       2       51

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1406 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 277 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 532 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 754 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 148 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 546 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site