තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී අද (10) පැවැති තරගයෙන් ලකුණු 36-24 ක ජයක් ලැබූ ධර්මරාජ විදුහල පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් විය.
ධර්මරාජ විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-05 ක් ලෙස පෙරමුණේ පසු විය. මෙම තරගය අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නො:1 රාජන්ස් (නි)
ලංකාවේ රගර් රාජධානිය මහනුවර බව ධර්මරාජ සහ ට්‍රිනිටි කොල්ලෝ නැවතත් ඔප්පු කළා. ජය වේවා. (නි)
උදේ පාන්දරම සන්තෝෂදායක අංරංචියක්. අපේ සුබ පැතුම්! (නි)
ජය වේවා, රාජන්ස් කොල්ලන්ට! (නි)
අපේ කොල්ලන්ට සුබ පැතුම්! (නි)
ඉඳ හිට , මෙවැනි වූ දේ වෙනවා වඩා වැදගත් පවත්වා ගෙන යාමයි තව අවුරුදකින් දෙවැනි කාණ්ඩයට නොගොස් .(නදී)
චන්දන, නමුත් ගිය පාර වයස වැඩි ක්‍රීඩකයෙකු සෙල්ලම් කරලා මාට්ටු උනේ නුවර පාසෙලක්. මම හිතන්නේ ධර්මරාජ. අන්තිමේදී කුසලානය ගියේ ඉසිපතනයට.(නදී)
නිසේන්ද්‍රා නොදන්නා දේ නොකියා ඉන්න. ධනන්ජය ඔය වගේ වැඩ කරලා නෑ. හොදට හොයල බලල කතා කරන්න.(නදී)