ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් දැරීමට අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි
kamal Friday, 06 March 2020 09:47 PM
එල එල, ඡන්දෙට තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා හාඩප් වුණාම අපිට බනින්න. හිරේ දාන්න කෙනෙක් ඉන්නවා.
rana Saturday, 07 March 2020 08:05 AM
සල්ලි එහෙම තියනවද...?
මුණසිංහ Saturday, 07 March 2020 11:09 AM
ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්...
Wada bari viruwa Sunday, 08 March 2020 03:46 AM
ජනාධිපතිකමත් කාටහරි පැවරුවානම් ඉවරයි. එතකොට ඉදලා හිටලා තැනකට බොරුවට ගිහින් විද්‍යාත්මක ක්‍රමවේදයකට විසදන්න කියලා ඉන්න තිබ්බා. ආවෙනම් රට බේරගන්න. දැන් කැලෑ කපනවා, පුරාවස්තු විනාශ කරනවා, මහ විරු සැමරුම් තියෙනවා, මහ බැංකු හොරු එළියේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ නැහැ, රජයේ සේවකයින්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, ලොකු හොරුන්ගේ නඩු සාක්කි අවුල් කරලා යට ගහනවා.
මුණසිංහSunday, 08 March 2020 06:42 AM
මේව ඔක්කොම කරන්නේ ජනාධිපතිද? නැත්නම් මේ ඔක්කොම ජනාධිපතිම කරන්න ඕනද? එහෙම නම් රටට ජනාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. හැබැයි අන්තමට නැති කරල දාපු රටක ජනාධිපති මෙි ටිකට කරපු දේත් ඇති.
isuru Sunday, 08 March 2020 08:34 AM
මහින්ද මහත්තයා වගේ මෙවර පොහොට්ටුවේ මැතිවරණ වියදමුත් භාණ්ඩාගාරය ලේකම්ට පවරයිද..?
vidya Tuesday, 10 March 2020 09:12 PM
ජනාධිපතිතුමනි. ඉතාම කදිම අදහසක්. විශේෂයෙන්ම පව්ලේ උදවියට මුදල් අතපත ගාන්න දෙන්න එපා.
KumarWednesday, 11 March 2020 03:55 PM
එතුමා ඔබගේ ඉල්ලීම සතුටින් ඉෂ්ට කරනවාමයි...