පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ ඊයේ (21 දා) නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා පළ කළ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම්ලැබූහ. 2013 වසරේ සිට ඇරඹි මෙකී රාජ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ13 වැනි වරටය.
රූපවාහිනී රාජ්යා සම්මාන උලෙළේ මෙවර හොඳම නළුට හිමි සම්මානය හිමි කර ගනු ලැබුවේ රොෂාන් රවින්ද්‍රය. ඒ 'දස්කොන්' හෙවත් 'කන්ද උඩ ගින්දර' (ස්වර්ණවාහිනිය) සඳහාය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාජ්‍ය සම්මාන උලෙළ හොඳම නළුවා රොෂාන්