දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලූ රාජ්‍ය සේවකයාගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් සුණු විසුණු කර දමා ඇතැයි ද, වැටුප් කොමිෂන් සභා පත් කිරීමට තිබුණේ අය වැයට පෙර බව ද, අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ වැටුප් වැඩිකිරීමක් යනු මූලික වැටුපට එකතු කිරීමක් මිස දීමනාවක් නොවන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දැන්නං උන්නත් 1000 යි මලත් 1000 යි (ස)
ඇයි මාසේ අන්තිමට ගණන පඩිය වැඩි වෙන්නේ නැද්ද (ස)
එක්දහස් පන්සීයක් දුන්නා මදිද ? (ස)
ආපසු 2013 වත් තුන්දොස් සමනය වුණ අය වැයක් බලාපොරොත්තු වෙමු (ස)
මොනවා දුන්නත් සල්ලිනේ (ස)
මෙයාලට ඕනි වැඩි පඩි නෙමෙයි . වැඩි මූලික වැටුපක් (ස)
හොඳ වැඩේ . මේ සේවකයෝන්ට ඔහොම වෙලා මදි (ස)
කරන වැඩකුත් නෑ ,හැබැයි පඩිනම් ඉල්ලනවා (ස)
නුවන් එහෙම කියන්න එපා (ස)
කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ (ස)
අනේ මන්දා
රේසින් කාර් වල ටැක්ස් ඉවත් කරා . තව මොනවද ඉල්ලන්නේ (ස)
පඩි වැඩිවීමක හොඳ හෝ නරක දන්නේ වැඩක් කර වැටුපක් ගන්නා කෙනෙක් පමණි. මෙහි කමෙන්ට් කර ඇති බොහොමයක් රැකියාවක් කරන අය ගැන වෛරයකින් පෙලෙන බව පෙනේ. වෙන වටිනා කමක් නැතත් මොවුන්ට අයවැය හොඳ වෙලා තියෙන්නේ රජයේ සේවකයින්ට මේකෙන් මොකුත් නොදෙන නිසා වෙන්න ඇති. මහලොකුවට කෑගහන එක්දාස් පන්සීය මාළු කිලෝ දෙකටත් මදි වෙන දවස් තියෙනවා ...(ස)
කෝටි ගණන් විනාශ කරන අපේ රටේ රු.1500ක පඩි වැඩිවීමක් කියන්නේ මොන තරම් සොච්චමක්ද? වාර්ෂිකව ඉහළ යන බඩු මිල එක්ක බලනකොට, රට තව තවත් දුප්පත් වෙන බව පැහිදිලියි. සමහර මන්ත්‍රීවරු වාහන 25 ක් 30 පාවිච්චි කරනවා. ඒවාට වියදම් මොනතරම්ද? (නි)
අහන්නත් සන්තෝසයි
ඒ කියන්නේ පඩි වැඩිවීමක් තියෙනවා