සංධාන රජයට එක්වූ අම්පාර දිසා මන්ත්‍රී එස් පියසේන මහතාගේ පෙත්සම විභාග කැර අවසන් වන තුරු ඔහු දෙමළ ජනතා සංවිධානයෙන් ඉවත් නොකරන ලෙස එහි නායක ආර් සම්බන්ධන් ඇතුළු පක්ෂ නායකයනට අතුරු තහනමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේගොඩ මහතා අද නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕන අද බොරුවට කතා කරන කෙනෙක්ම තමයි.