රජරට සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ අද තෙවැනි දිනටත් බලෙන් රැඳී සිටින පළමු වසර සිසුන් ඉවත් කරන ලෙස සරසවි බලධරයන් පොලීසියෙන් ඉල්ලා සිටි නමුත් අද උදේ එහි පැමිණි පොලීසිය පැවසුවේ එවැනි දෙයක් සඳහා සරසවියට ඇතුලු විය නොහැකි බවයි. සහකාර පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම පැය භාගයක් පමණ එහි රැඳී සිට ආපසු ගියේය. සරසවි බලධරයකු කීවේ උසාවි නියෝගයක් නැතිව එහි ඇතුල් විය නොහැකි නිසා පොලීසිය ගිය බවයි. මේ පීඨය දින නියමයක් නොමැතිව වසාදමා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd