රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ කෘෂිකර්ම පීඨ තුන් මාසයකට පසුව අධ්‍යාපන කටයුතු සඳහා අඟහරුවාදා (16) විවෘත කිරීමට නියමිතය. මේ සඳහා විධි විධාන සැලසූ බව උපකුලපති මහාචාර්ය කේ ඒ නන්දසේන කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි (ස)
මේ විසඳුම මාස 3ක් ඇද්දේ කලින්ම තීරණය කරානම් මේවා මෙච්චර දුරදිග යන්නේ නෑ (ස)
තව මාසෙකින් විතර ආයෙත් වහීද? (නි)
මාස තුනේ වැටුප් හම්බ වුණාද? (නි)
කොහොම හරි මහාචාර්‍යවරු ඉදිරියේ කට්ටිය දණ ගැහුවනේ (ස)