කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්ටිලේටර හතරක් පපපපදකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම පසුගියදා තෑගි කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, දකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන පරිපාලන නිළධාරී ර්වින් හසී, චන්න ගුණසේකර, කත්‍රියානා ජයසුන්දර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මේ අවස්ථාවට සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්ටිලේටර වලින් මොකද්ද කරනන්නෙ කියලා විස්තර කරානම් හොඳයි - නැත්තං නොදන්න වෙන්ටිලේටර ගැන කියන්න ගිහින් මොනවා කියවෙයිද දන්නෙ නෑ. (ත)
විදුලි පංකාවක්ද ? ප්‍රංශ භාෂාවෙන් තේරුම එයයි (ස)
උතුම් පරිත්‍යාගයක්. (නි)
ඕක කොපමණ කාලයක් තියේවිද (ස)
අගය කලයුතු වැඩක් පින් වෙනවා