IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රාජස්තාන් පිල අවසන් මොහොතේ ජය උදුරාගනී

අයි. පී. එල්. තරගාවලියේ හතරවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 5 ක තියුණු ජයක් ලබාගැනීමට රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්තාන් රොයල්ස් පිල සමත්විය.

තමන්ගේ පළමු අයි. පී. එල්. තරගයට කී‍්‍රඩා කළ කුසල් ජනිත් පෙරේරාට පන්දු 12 කට මුහුන දෙමින් ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි. ඊට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

වසරකට පමණ පසුව කි‍්‍රකට් තරගයකට සහභාගීවූ රාජස්තාන් රොයල්ස් පිලේ නායක රාහුල් ද්‍රාවිඞ් පන්දු 51 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල වෙනුවෙන් ඬේවිඞ් වෝනර් පන්දු 55 කදී 77 ක් ලබාගෙන තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා යම් උත්සහයක් දැරුවද, බ‍්‍රැඞ් හොග් විසින් ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමත් සමග තරගයේ ජයග‍්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

රාජස්තාන් රොයල්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 165
(කුසල් ජනිත් 14, අජින්ක්යා රහනේ 28, රාහුල් ඩ‍්‍රාවිඞ් 65, ස්ටුවර්ට් බිනී 40, උමේශ් යාදව් 24/4, අශීෂ් නෙහෙරා 35/2) 

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 160
(ඬේවිඞ් වෝනර් 77, අන්මුක්ත් චන්ද් 23, මහේල ජයවර්ධන 19, මන්පී‍්‍රත් ජුනේජා 20, කෙවොන් කූපර් 30/3)

(**)

 

 



අදහස් (0)

රාජස්තාන් පිල අවසන් මොහොතේ ජය උදුරාගනී

සනත් Sunday, 07 April 2013 09:15 AM

ඔහොම තමයි මහේල කලබල නොවී ඉන්න.(නදී)

:       0       0

වෙනුර Sunday, 07 April 2013 02:17 PM

අයියෝ ඒකත් පැරදුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 439 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 35 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 571 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 452 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 820 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site