ශ්‍රී වික්‍රම රාජසිංහරජුගේ බස්තම බවට සැලැකෙන පෞරාණික බස්තමක් රුපියල් ලක්ෂ පහකට විකිණීමට ගිය බව කියන කොමාන්ඩෝ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව මහනුවර මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි. ලෝහයෙන් නිමකළ මේ බස්තමේ දිග අඩි 3යි අගල්3කි. බර කිලෝ 10කි. ලියැවැලින් ලස්සන වූ මේ බස්තමේ මැණික් ද ඔබ්බවා තිබිණි. බස්තම දමා සැකකරු පැනගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd