බුද්ධ රූපයක් පච්චයක් සේ පිටේ කොටාගෙන මහනුවර දළදා වීදියේ අවන්හළකට ආ නෙදර්ලන්ත කාන්තාවක වෙනත් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් බව මහනුවර සංචාරක පොලීසිය කියයි.
අවන්හල් සේවකයන් සමග ඇති කර ගත් ගැටුම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
ලංකාවට ආ පසු පච්චය කොටා ගත් බව ද ඇය කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පච්ච ප්‍රශ්නයක්. මෙවැනි දේවල් තුළින් සිදුවන්නේ ලංකාවට පැමිණෙන විදේශිකයන් ලංකාව සම්බන්ධව පවතින සුභවාධී දැක්ම අසුභවාදීවීමයි. (නි)
වෙන මුකුත්ම තිබුණේ නැද්ද ? (ස)
ඒ ගැහැණියට වදින අයත් ඉදීවි බී ගත්තායින් පසුව.(නදී)
ආගම් වලට නිගා නොකරන්න (දී)
බුදු සරණයි! අම්මා බුදුවේවා! ඒකට වඩා බුද්ධ රූපයක් පිටේ සටහන් කරගන්න එක වෙන දෙයක්. මේක සටහන් කරපු එකාටයි දඩුවම් කරන්න ඕනේ.(නදී)
අපේ තාත්තගේ පපුවේ ඉස්සර ගහලා තිබුනා දුප්පතාගේ හිතවතා කියලා.(නදී)
ඇයි මේ අනවශ්‍ය කලබල කරන්නේ? (නි)
බෞද්ධ රුවක් සහ බුදු සරණයි කියා පච්චා කොටාගත් අයෙක් අපේ ගමෙත් හිටියා. හැබැයි කවුරුවත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැහැ. (නි)
එයාගේ ආගම බෞද්ධ නම් වෙන්න බැහැ.(නදී)
ලංකාවේ බෞද්ධාගමේ අය කරන දේවල් වල හැටියට මේක සුලු දෙයක්. (නි)
අපිට අපේ ඇගේ ඕන තැනක පචිච කොටාගන්න පුළුවන්.(නදී)
භක්තිය වැඩි නිසා කළා වෙන්නත් පුලුවන්. (නි)
ඒකේ පුදුමේ කියන්නේ ලංකාවට ආවට පස්සෙලු ඒක කෙටුවේ (දී)
ඉතින් දෙයියනේ කවුරුහරි ඔය සුද්දන්ව සුද්දියනව දැනුවත් කරනවද මේ මේ දේවල් කරන්න එපා කියලා, ලංකාවට එනකොට? ඔය සුද්දි නොදැන කරපු දෙයක් නම් සමාව දෙන්න තියෙන්නෙ. කොහොමටත් සුද්දි අත්අඩංගුවට අරන් තියෙන්නෙ වෙනත් චෝදනාවකට නේද? (නි)
මෙයාට වෙන කොටා ගන්න පින්තූරයක් තිබුණෙම නැද්ද ? (ස)
අත්අඩංගුවට ගන්න ඕනේ විතරක් නොවෙයි දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
බුද්ධ රූපේ තියෙන තැන හමගහලා යවන්න .(ස)
එයාද වැරදි? පච්චය කොටපු කෙනාද වැරදි? (නි)
පච්ච කොටන එක හරි, නමුත් බුදු රූප යොදා ගැනීම අනුමත කරන්න බෑ (ස)
"බුදු සරණයි " , "අම්මා බුදු වේවා" මේ වගේ පච්ච කොටපු අය මම දැකල තියනව. .(ස)
පින් සිද්ද වෙයි ආගම් වලට නිගා කරන්න එපා (දී)
මතකනේ අර චිත්‍රපටිය... (නි)
අසීමිත නිදහසේ අතුරු ප්‍රතිඵලයක් .(ස)
ආගම ප්‍රදර්ශනය කිරීමක්නේ . මුකුත් කියන්න එපා. ..(ස)
පච්චා කෙටීම වරදක් නොවේ. නමුත් සෑම ආගම් ශාස්තෘවරයෙකුටම සිතින් කයින් සහ වචනයෙන් ගෞරව කළ යුතුයි. (නි)
අල්ලා දෙවියන් වුණත් සත්තු මරාගෙන කන්න කියලා තියෙන්නේ කන්න දෙයක් නැතිම නම් විතරයි. (නි)
චන්ඩි කාන්තාවක් වගේ . වැරදිලා හරි වැරදි පච්චයක්නේ කොටලා තියෙන්නේ ?? .(ස)
වරුණ ,හමගහන්න ඕන සුද්දිව නෙමෙයි පච්චෙ කොටපු ලාංකිකයව .(ස)
මේකේ තියෙන වැරැද්ද මොකද්ද ? .(ස)
පච්ච කොටන එක සාමාන්‍ය දෙයක් .(ස)
මමත් පච්චයක් කොටා ගන්නයි හිතන් ඉන්නේ .(ස)
පච්චයක් කොටා ගන්න තහනමක් නෑ ...ඉතින් ඇයි මොකද්ද වරද ?? මට තේරෙන්නේ නෑ .(ස)