කුරුණෑගල ශ්‍රී ලාංකිකයකු රට කුරුළු බිත්තර 36ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොල සහකාර රේගු අධිකාරි අසංක වික‍්‍රමසිංහ මහතා කියයි.
බි‍්‍රතාන්‍ය පුරවැසියකු වන ඔහුට රුපියල් විසිපන්දහසක් දඩයක් නියම කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කේ. පේ‍්‍රමනාත් මහතා බිත්තර රාජසන්තක කෙළේය. රටකුරුලූ බිත්තර අසුවු මුල්ම අවස්ථාව මෙයයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd