විදේශ රැකියා ලබා දෙන බව කියා විශාල පිරිසක් රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ගම්පහ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරු පැමිණිලි 49කට පමණ අවශ්‍ය කරන වරෙන්තු 34ක් නිකුත් වී ඇති පුද්ගලයකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමත් හොයලා ලියන්න හැමෝටම දැනගන්න (නි)
මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ (දී)
කෝටිය, කෙසිනෝ ගහල ඉවර කරලා ඇති. !මුදල් ගත් බවට පෙහෙදිලි සාක්ෂි නෙතුව ඇති ! ,මුදල් දුන්නෝ හුල්ලති! (අ)
මෙයා එහෙනම් කැබිනට් ඇමතිකෙනෙක් වෙන්ටැති. (නි)
දැන් රට යන විදියට හොයා ගත්ත කෝටියෙන් පොඩි ගානක් වියදම් කළා නම් මිනිහා නිදහස්. (නි)
මොහුගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි? නම කියන්න. නැත්නම් තවත් අයෙක් මොහුගේ උගුලට අසුවෙන්න පුළුවන්. මෙහෙම අය ජීවත් වෙන්නේ ලොකු බිස්නස්කාරයෝ විදිහට. ඒත් ජීවත් වෙන්නේ අනුන්ගෙන් වංචා කරන සල්ලි වලින්. (නි)
කෝටියක් කියන්නේ කජු ඇටද කොස් ඇටද