ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට විරෝධය පළ කිරමින් දේශය සුරැකීමේ ජාතික සංවිධානය අද කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටින් පාගමනක් ඇරැඹීය. රජයේ විවිධ ආයතන නියෝජනය කරමින් පන්දහසකට අධික පිරිසක් මෙයට එක් වූ අතර ඔවුන් ජාතික ධජ රැගෙන පාගමනින් බ්‍රිතාන්‍ය, ජර්මන් හා ඇමෙරිකා යන තානාපති කාර්යාල වෙත ගොස් විශේෂ සංදේශ ද බාර දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd