(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදී තොරතුරු අනාවරණය විය.
එසේම ගර්භනී මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද ආහාර හිඟය හේතුවෙන් බෙහෙවින්ම අඩුව ඇති බව මෙහිදී තොරතුරු හෙළිවිය.
ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම් මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මේ සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ වයස 5ට අඩු දරුවන්ගෙන් භාගයකට මන්දපෝෂණය
Nimal Monday, 12 December 2022 01:08 PM
ඕකට තමයි ආශ්චර්යය කියන්නේ...!
ranjith Monday, 12 December 2022 01:28 PM
මේ නිලධාරින්ගෙත් වැඩ තහනම් කරයිද? මේ මූසල පාලකයෝ චුතවෙලා යනකම් ජනතාවට සෙතක් වෙන්නේ නැත.
Perera Monday, 12 December 2022 02:04 PM
පිනාධිපතිගේ දැක්ම අනුව තව අවුරුදු 24කින් ලංකාව දියුණු මට්ටමේ රටක්... මගෙ හිතේ මන්දපෝෂණය අතින් වෙන්න ඇති...
pakeer Monday, 12 December 2022 02:10 PM
දැන්නම් රටේ අනාගතය වඩාත්ම පැහැදිලියි. රෙද්ද උස්සන් ඡන්දෙ දුන්නු හැත්තක්... අහිංසක දරුවන් මේවට වන්දි ගෙවන්නේ... කාලකණ්ණි..!