රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ මාතර ව්‍යාපාරිකයෙක් රේගුව විසින් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. යුරෝ, සෞදි, ඔමාන් හා කටාර් රියාල්, ජෝර්දාන් හා බහරේන් ඩිනාර් ඔහු ළඟ තුබූ බව නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නීත්‍යානුකූලව රටින් පිටට ගෙනියන්න පුළුවන් අවම රට සල්ලි ප්‍රමාණය කීයද කියල දන්නා කෙනෙක් කියන්නකෝ?
මේවා හොඳ වැඩ (ස)
අනේ ඔය ෆොටෝ එකේ ඉන්න අය්යලයි අක්කලයි කීයක් විතර යටි මඩි ගහ ගත්තද ?
ලොකු අයට 20.000 ක් ගෙනියන්න පුළුවන්. ඒවා සල්ලි නෙවෙයිද. අනේ මගේ කට ඔක්කොම පොඩි මිනිහට
අනේ පව් ඒ මනුස්සයාගේ මුදල්ටික අපසුදන්න ඔයිට වැඩිය හොදයි
කව්රුත් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි , මේ පල් හොරු ටික ඇත ගගා ඉන්නවා හරි උජාරුවෙන් .
මිනිස්සු මහන්සි වෙලා හම්බ කරපු සල්ලි මේ හොරු ටික අතට ගිය හැටි...
ඩොලර් 5,000 ක් ගෙනියන්න පුළුවං...
ලොකු අයට විතරයි 20,000 ක් ගෙනියන්න පුළුවං, අපිට පුළුවං 5000ක් විතරයි ගෙනියන්න..
එතකොට අර ස්විස් බැංකුවේ දාපු කළු සල්ලි කොහොමද අරන් ගියේ?
ඔහෙලා සාක්කුවෙ දාගත්තෙ නැතෙයි...!!
ඔය බොරුවට සල්ලි දිහා බල බල ඉන්නේ කීයක් හරි සාක්කුවේ දාගන්න වගෙයි ......... (ස.වි)
ඔබට ඩොලර් 20,000 කට අඩුවෙන් රැගෙන යා හැකිය.
කොහොමද මාතර කට්ටිය..
නීත්‍යානුකුලව සල්ලි ගෙනියන්න ඉඩ දුන්න නම් කවුරුවත් හොරෙන් ගෙනියන්න උත්සාහ කරන්නේ නැහැ.
අර සභාපතිගෙ ඩොලර් 80000 කතාත් නැහැ...
අහිංසක මිනිසෙක්ගෙ සල්ලි අල්ල වටකරගෙන ඡායාරූපගත කරලා..
දැන් ඉතින් ඔයවගේ දේවල් කරලා තමයි පිටරට සල්ලි ටික එකතුකරගන්න වෙන්නේ ... අනේ රුපියලකට ගිය කලක් ... ජපානේ පඩිය යෙන් ලක්ෂ 3 , 4 පැන්නට , යෙන් 10,000 හේ සල්ලි කොලේ තිබුනට තාම යෙන් 1 කේ කාසිය නැතුව කිසිදෙයක් සල්ලිවලට ගන්න බැ ...හැම කෙනාගෙම පර්ස් එකේ යෙන් එකේ කාසි තියෙනවාමයි ...
ගොඩක් හොර වැඩ වෙන්නේ මාතර පැත්තේ....
සල්ලි ගැනලම කොන්ඩෙත් ගිහින්....
ඇයි තමන්ගේ සල්ලි තමන්ට ගෙනියන්නවත් බැරිද ??
ඇයි ඔහේලට ඉරිසියද ?
සල්ලි අල්ලනවට නම් මම කැමති නැහැ.මොකද ඒක වෙන රටක ජීවත් වෙන කෙනෙකුට කරදරයක්
මාතර හරි ප්‍රසිද්ධයි නේ......
මාතර පැත්තේ තමයි මේ සේරම.......
අයියෝ සල්ලි
මාතර තවත් දියුණු වෙලා...ඔක්කොම දේවල් වාර්තාවෙන්නේ මාතර පැත්තෙන්නේ......
අර ඔයගොල්ලන්ගෙ ලොකුමහත්තයා අර රොලෙක්ස් ඔරලෝසුව විතරක් ලක්ෂ 40ක් වෙච්ච එයාගාව තියෙන සල්ලි අල්ලන්න ඔයාලටවත් බැරිද?