IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ

(තිළිණි ද සිල්වා)
 
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන  කොළඹ පිහිටි   වීසා  මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
 
ඒ අනුව  ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.
 
මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.



අදහස් (4)

රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ

anura Wednesday, 24 April 2019 08:04 AM

ශ්‍රී ලංකාව තවත් සිරියාවක් වෙන පෙර සළකුණුද මේ පේන්නේ?

:       44       34

DarmasiriWednesday, 24 April 2019 10:45 AM

ඔබ හරි , ඔය වහපුව නැවත ඇරෙන්නේ නැහැ ලේසියෙන්, ඊළගට වෙන්නේ විදේශ හමුදා පැමිණීමට අවශ්‍ය ආරක්ෂක පසුබිම හදාගැනීම .. බොරුනම් බලන්න. මම ඉරාකයේ ඉදිකිරීම් අංශයේ කාලයක් සේවය කල කෙනෙක්

:       3       8

Ranga Wednesday, 24 April 2019 09:11 AM

ආරක්ෂක ලේකම් සෑහෙන්න හොඳයිනේ... ප්‍රශ්නෙ අහපු වෙලාවේ එතුමා නිකම් ඇහුවේ නෑනේ.." ඇයි මගෙන් අහන්නේ, ඔය ප්‍රශ්න අහන්න මං රටේ ආරක්ෂක ලේකම්ද?" කියලා... ආරක්ෂක ලේකම් විදියට මොනවා හරි උත්තරයක් දුන්නනේ.. ඒකට හරීන් ප්‍රනාන්දු .."අපේ තාත්ති කිව්ව පල්ලි යන්න එපා පල්ලි වලට ගහනවා කියලා.. ඉතින් මං ගියේ නෑ.." දන්නේ නෑ..එයා රටේ ඇමති කෙනෙක් කියලා...

:       1       169

dilal Wednesday, 24 April 2019 11:40 AM

නිතරම අසන්ට ලැබුණේ කොටි නැගිටිනවා කියන කතාවයි. නමුත් පහර දුන්නේ ලංකාවට... එතරම් සම්බන්ධතාවයක් නැති කණ්ඩායමක් නේද? වගකීම බාරගත්තේ පහර දුන්නා කියා...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site