(තිළිණි ද සිල්වා)
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.
මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ
anura Wednesday, 24 April 2019 08:04 AM
ශ්‍රී ලංකාව තවත් සිරියාවක් වෙන පෙර සළකුණුද මේ පේන්නේ?
DarmasiriWednesday, 24 April 2019 10:45 AM
ඔබ හරි , ඔය වහපුව නැවත ඇරෙන්නේ නැහැ ලේසියෙන්, ඊළගට වෙන්නේ විදේශ හමුදා පැමිණීමට අවශ්‍ය ආරක්ෂක පසුබිම හදාගැනීම .. බොරුනම් බලන්න. මම ඉරාකයේ ඉදිකිරීම් අංශයේ කාලයක් සේවය කල කෙනෙක්
Ranga Wednesday, 24 April 2019 09:11 AM
ආරක්ෂක ලේකම් සෑහෙන්න හොඳයිනේ... ප්‍රශ්නෙ අහපු වෙලාවේ එතුමා නිකම් ඇහුවේ නෑනේ.." ඇයි මගෙන් අහන්නේ, ඔය ප්‍රශ්න අහන්න මං රටේ ආරක්ෂක ලේකම්ද?" කියලා... ආරක්ෂක ලේකම් විදියට මොනවා හරි උත්තරයක් දුන්නනේ.. ඒකට හරීන් ප්‍රනාන්දු .."අපේ තාත්ති කිව්ව පල්ලි යන්න එපා පල්ලි වලට ගහනවා කියලා.. ඉතින් මං ගියේ නෑ.." දන්නේ නෑ..එයා රටේ ඇමති කෙනෙක් කියලා...
dilal Wednesday, 24 April 2019 11:40 AM
නිතරම අසන්ට ලැබුණේ කොටි නැගිටිනවා කියන කතාවයි. නමුත් පහර දුන්නේ ලංකාවට... එතරම් සම්බන්ධතාවයක් නැති කණ්ඩායමක් නේද? වගකීම බාරගත්තේ පහර දුන්නා කියා...