යුද්ධයේ දී මියගිය සෙබළුනට හා ජාතියේ විරුවනට පින් පැමිණවීමේ පින්කමක්, බොදුබල සේනා සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහලේ දී අද පැවැත්විණි. භික්ෂූන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේලා දහස් නමකට එහි දී දන් පිළිගැන්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් පිංකමක්. (ස)
ගොඩක් හොද වැඩක් සියලු දෙනාටම පිං...!!(නු)
මේ වගේ පිංවත් වැඩ රටපුරා කෙරෙනවානම් කෙතරම් ලස්සනද? අපේ රටේ අපරාධ අඩුකර ගැනීමට හොද සාධකයක් වෙනවා..!!(නු)
ලංකාදීප කැමරාකරුට මගේ ප්‍රණාමය... බොහෝ මිනිසුනගෛ් සිත් පහන් වන මේ උතුම් සගරුවන දැකීමෙන් පවා අපසිත් නිවී සැනසී යන බවක් දැනෙයි...!!(නු)
සාධු.. සාධු.. සාධු.. (දී)
මෙහෙම කළගුණ දන්න කළගුණ සළකන සත්පුරුෂයන් ජාතියේ වාසනාවක්. (නි)
දැන් වෙනකොට සරත් පොන්සේකා කෙනෙක් හිටියා කියල මතකද? (අ)
ශ්රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතිය තමයි, දැනට මේ ලෝකයේම ඉහළින්ම සිටින බුද්ධිමත් ජාතිය. අපේ සිංහල ජාතියට කරන්නට බොහෝ වැඩ කොටසක් තිබෙනවා. ඒ මේ ලෝකයේ දැනට වසන අනික් විවිධ ජාතීන් වෙනුවෙන්. මනුෂ්‍යයන් වන අප වරදක් පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනකුට නොවේ. වැරදි පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන කෙනාටයි. වැරැද්දක් පෙන්නුවට පස්සෙ වරද හදා ගැනීම තම තමන්ට බාරයි. ඒක වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට තම තමන්ට තේරුම් යන හැටියටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මාණයේ. එහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්‍යත්වය අතින්. මනුෂයන් මේ ලෝක දෙක පටළවගෙන. මේ ලෝකයේ, ලෝක තුනක් තියෙනවා. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සහ තිරිසන් ලෝක. මේ ලෝක වලින් අපි ඉන්නේ මනුස්සකම අතින් දියුණුම ලෝකය වන දිව්‍ය ලෝකයක, නැතුව අප නොදියුණු තුන්වන ලෝකය එහෙම නොවේ. (නි)